Tere Liye - Veer-Zaara
අම්මෝ .........




සාරා අක්කියෝ උම්මා......
රෙප් පස්සේ දෙන්න වෙන්නේ
ඔබ වෙනුවෙන් මා නිහඩව ජිවත් වුනෙමි
ඔබ වෙනුවෙන් මම සැම කදුලක් ම බිවෙමි
එ ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදර පහන දැල්වි තිබුන හෙයිනි.......
අතීත සැමරුම් ඇති පොතක් ජිවිතය මා වෙත ගෙන ආවා....දැන් මා ගිනිය නොහැකි එ මතක අතර සිටින්නෙමි....ප්රශ්නය නොඅසාම මට සියලු ප්රශ්න වලට පිලිතුරු ලැබුනා.බලන්න අපි පතපු තැනම අප අද සිටි හැටි...
කොහොම කියන්න ද ලොකයා මට නගපු දොස් ගැන..ඔබ නැතිව ජිවත් විමට මට අණ ලැබුනෙ..
ඔවුන් බොලදයි..ඔවුන් මට පැවසුවෙ ඔබ මගෙ නොවන බවයි..ඔවුන් අපට කොතරම් හිරිහැර කලද.......
ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදරයේ පහන දැල්වි තිබුනා.....
අම්මෝ .........





සාරා අක්කියෝ උම්මා......
රෙප් පස්සේ දෙන්න වෙන්නේ


