එසේ වුවද මාගේ කැමැත්ත ඇත්තේ කල්කිරි වලට පමණකිඅහෝ මිතුරා.තැබෑරුමේ කල් කිරි නෑ නෙව.බීර ඉතා අගනා පානයක්.පමණ දැන ගන්නේ නම් සෞඛ්‍යයට ඉතා හිතකරයි.
Last edited:
එසේ වුවද මාගේ කැමැත්ත ඇත්තේ කල්කිරි වලට පමණකිඅහෝ මිතුරා.තැබෑරුමේ කල් කිරි නෑ නෙව.බීර ඉතා අගනා පානයක්.පමණ දැන ගන්නේ නම් සෞඛ්‍යයට ඉතා හිතකරයි.
සිංග්ලිෂ් වලින් ගහද්දි ව්‍යාකරණ බල බල ඉන්නේ නෑ නෙවකන = කනවා
කණ = ශරීර අවයවය
ඔන්න මගේ දැනීම.වහාම ඔය කන කතාව අයින් කරලා "පොට්ට" කෑල්ල දාගනින්.
"පොට්ට කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ" ඔහොම හදාගනින් මීට පස්සේ
ආය ගහද්දි පොට්ට කැස්බෑව කියල දාන්නං සින්හල ග්රන්ථ වලට අනුව නම් කණ යනු එක් ඇසක් නොපෙනීමයි
සිංග්ලිෂ් වලින් ගහද්දි ව්‍යාකරණ බල බල ඉන්නේ නෑ නෙවආය ගහද්දි පොට්ට කැස්බෑව කියල දාන්නං
mage duppath kamata hina nowanu menawi mithura![]()

Highland eka 65i neweida?දැන් 75මිතුරේ . පෙරේද කල්කිරි එකක් දිහා බලාගෙන ඉදලා ගන්ඩ ආය 75ක්නෙ කියල පපඩම් බාගයක් දාන් ආව බත් එකට![]()
Highland eka 65i neweida?
ඒත් ඉතිං දැක්කාම බොන්න හිත්‍ර්නවා. දුප්පත් අපට ඕව මහමෙරක් නේද මිතුරේනෑ 75යි . රහත්නෑ ඉස්සර තරම්ඒත් ඉතිං දැක්කාම බොන්න හිත්‍ර්නවා. දුප්පත් අපට ඕව මහමෙරක් නේද මිතුරේ


නෑ 75යි . රහත්නෑ ඉස්සර තරම්ඒත් ඉතිං දැක්කාම බොන්න හිත්‍ර්නවා. දුප්පත් අපට ඕව මහමෙරක් නේද මිතුරේ
Highland eka 65i neweida?


75 ද ?
චොකලට් එක අපේ පැත්තේ 80 නේ....වැනිලා එක නම් මම බොන්නේ නෑ![]()
ඕක ඉස්සරහට තව ගණන් ගියත් මම නම් ඕක බොනවා...

කොටුවෙ ස්ටේසම ඉස්සරහා හයිලන්ඩ් වලත් 75යි.75 ද ?
චොකලට් එක අපේ පැත්තේ 80 නේ....වැනිලා එක නම් මම බොන්නේ නෑ![]()
ඕක ඉස්සරහට තව ගණන් ගියත් මම නම් ඕක බොනවා...
අපිත් බොනවා ගනන් ගියත්. ඒත් ඉස්සර තිබ්බ රහ දැන් නෑනෙ
ඉස්සර චොක්ලට් එකේ පට්ට ක්‍රීම් වගේනෙ තිබ්බෙ . දැන් නෝමල් කිරි පැකට් එක වගේ රහේ චුට්ටයිනෙ වෙනස![]()
කොටුවෙ ස්ටේසම ඉස්සරහා හයිලන්ඩ් වලත් 75යි.
අඩේ අපේ පැත්තේ චොකලට් එක 80 නේ.....

ලාබයි ලාබයි චොකලට් කිරි ලාබයි එකක් පනහායි...


රහ නම් අඩුයි තමා......අඩේ අපේ පැත්තේ චොකලට් එක 80 නේ.....
කොළඹ ඉඳල එද්දී රු.5 වැඩි වෙලා.....![]()
කුරුනෑගල කීයද දන්නෑ කුරුනෑගලින් බීවෙ 50තිබ්බ කාලෙ. පට්ට රහයි උකුයි
:
ස්ටේශම ලග පාරෙ තියෙනවා හයිලන්ඩ් එකක් . ඒකෙන් ගිය සතියෙ බොන්ඩ හදලා බස් එකක් ආපු හින්දා ගියා. ආය බලන්ඩ ඕන.ලාබයි ලාබයි චොකලට් කිරි ලාබයි එකක් පනහායි...

