~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වාසිටියේ තතු කෙසේද මිතුරේ.ජේෂ්ඨ සිසුන් ඔබලාට හොඳින් සලකනවා ඇතැයි සිතමි.ඉවසීමෙන් කටයුතු කිරීමෙන් සැනසීම ලැබෙන බවත්,ඕනෑවට වඩා ඉවසීමෙන් නිවටයකු වන බවත් සිහි තබාගෙන කටයුතු කරන්න.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හාපෝ දැන් පොලිස්පුතා මණ්ඩපේදී දකිනවා කියන්නේ නිකන් කන කැස්බෑවා මොකද්ද එක දකිනවා වගේ හරිම දුර්ලභ දර්ශනයක් නෙව

    issara wage meke padinchi wela inna nidahasak lebuna nam.....:(
     
    :cool:;) Set una welawaka a gena katha karamu
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෑ :shocked: ඇයි දෙයියනේ අර සුටි කුමාරිහාමිට මොකෝ වෙන්නේ එතකොට :baffled:

    තරහා අවසර ආයිබෝවන්.කුමාරිහාමිගේ මොනවැයි සූටි?.ඒ ඇත්ති හොඳ උස මහත තැනැත්තියක්.කිලර් මහතා නම් ඔය ගාළුමුවදොර පැත්තේ පෙම් සුව විඳින යුවලවල් බලන්න යනවා කියලා තතු දන්නෝ පැවසුවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හාපෝ දැන් පොලිස්පුතා මණ්ඩපේදී දකිනවා කියන්නේ නිකන් කන කැස්බෑවා මොකද්ද එක දකිනවා වගේ හරිම දුර්ලභ දර්ශනයක් නෙව

    කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ.

    ඇත්තටම ඔය එක ඇහැක් පේන්නේ නෑ කියයලා "කන" ලියනකොට කුමන "ණ,න" අකුරද යොදන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    issara wage meke padinchi wela inna nidahasak lebuna nam.....:(
    දැන් ඉතින් ගඟ ගාව ඩියුටි දාලනේ මොනවා කරන්නද නේද :( සැඩ පහරට ගහගෙන යන අක්කලා නංගිලා බේරගන්න අව්වැසි නොතකා සේවය කරන ඔයාල වගේ අය රටට ආඩම්බරයක් :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ.

    ඇත්තටම ඔය එක ඇහැක් පේන්නේ නෑ කියයලා "කන" ලියනකොට කුමන "ණ,න" අකුරද යොදන්නේ?
    අනේ මන්ද කන කියල ගහද්දි එන නයන්න තමා වදින්නේ ආය හද හද ඉන්නේ නෑ නෙව. අනික් එකද කොහෙද මම හිතන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :cool:;) Set una welawaka a gena katha karamu

    එසේය එසේය.හමු වෙමු වෙලාවක.මල හිරු බැස යන සැන්දෑවක මුහුදු වෙරළ අයිනක බීර බෝතලයක් තොලගාමින් දොඩන්නට හමුවෙමු දවසක.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්ද කන කියල ගහද්දි එන නයන්න තමා වදින්නේ ආය හද හද ඉන්නේ නෑ නෙව. අනික් එකද කොහෙද මම හිතන්නේ

    කන = කනවා

    කණ = ශරීර අවයවය

    ඔන්න මගේ දැනීම.වහාම ඔය කන කතාව අයින් කරලා "පොට්ට" කෑල්ල දාගනින්.

    "පොට්ට කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ" ඔහොම හදාගනින් මීට පස්සේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එසේය එසේය.හමු වෙමු වෙලාවක.මල හිරු බැස යන සැන්දෑවක මුහුදු වෙරළ අයිනක බීර බෝතලයක් තොලගාමින් දොඩන්නට හමුවෙමු දවසක.
    ma hata kalkiri ekak pamanak menawi.:D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කන = කනවා

    කණ = ශරීර අවයවය

    ඔන්න මගේ දැනීම.වහාම ඔය කන කතාව අයින් කරලා "පොට්ට" කෑල්ල දාගනින්.

    "පොට්ට කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ" ඔහොම හදාගනින් මීට පස්සේ
    සින්හල ග්‍රන්ථ වලට අනුව නම් කණ යනු එක් ඇසක් නොපෙනීමයි