~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වී....මල් බබා...

    මල් බබෝ.. දෙවෙනි ඉනිමෙන් අරකි අයින් උනාද බන්?
    මොකෝ කරේ ඒකිට?
    ඒකිවත් මැරුවද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගූඩ් මෝර්නින් ෆ්‍රෙන්ස්....දැන් මණ්ඩපේ වේගෙන් ඉදිරියට ඇදෙනවා නේ......
    සන්තෝසයි, සන්තෝසයි.....:D:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වී....මල් බබා...

    මල් බබෝ.. දෙවෙනි ඉනිමෙන් අරකි අයින් උනාද බන්?
    මොකෝ කරේ ඒකිට?
    ඒකිවත් මැරුවද?

    ආඅ.. කුමාරහතරපහහය :rofl::rofl: