~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mage film collection eketh 518GB thibuna. Godak ewa ayin kara

    මල්ලිටනම් දැන් ෆිල්ම් බලන්න පුළුවන්නෙ කැම්පස් එකේ ඕනතරම් ශෙයාර් වෙනව ඇතිනෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි චිත්‍රපට ගැන කතා කරමු :yes: නොබලපු අය වෙනුවෙන් කතාව ස්පොයිල් :P

    ස්පොයිල් :frown::frown::frown::growl::growl::growl::growl: අන්න අර දේවාලේ මුල්ලට වෙලා කෘමියෙක් අල්ලන් කාපන්.. ස්පොයිල් කරොත් තෙල් තාච්චියට දාල බොයිල් කරනවා :frown::frown:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
    මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...:yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොද වැඩෙ....:Pඔකට තමා දිට්ටදම්ම වේදනීය කර්මය කියන්නෙ........:P

    :frown::frown::frown::frown: මගේ වැරැද්ද මෙතන පිස්සෙක් වගේ කියවන්නේ නැතුව ගියා නං හරි