~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට, උදේ රැස්වීමේ කිව්වම තමි අද ළමා දිනේ කියල අපි දැනගන්නෙත් :rofl:

    කිසි ම තේරුමක් නැති දේවල්. ළමයෙක්ට තමන්ගෙ ළමාකාලෙ සතුටින් ඉන්න පරිසරයක් නැතුව ළමා දිනයක් සැමරුව කියල මොන තේරුමක් ද?
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මං කිවුවෙ ස්වභාවදර්මය ගැන.

    ඕනනම් සංකීර්ණව බලන්න පුළුවන්. අව්ව නෑ. වැස්සත් තියෙනව. ඒත් ලස්සන දවසක් වෙන්නත් පුළුවන්නෙ. අවුව නෑ. වැස්සත් තියෙනව ඒත් කම්මැලි දවසක් වෙන්නත් පුළුවන්නෙ. අවුව නෑ වැස්සත් තියෙනව ඒත් මූසල දවසක් වෙන්නත් පුළුවන්නෙ. එක එක්කෙනාට සංකීර්ණ කරගන්න පුළුවන් තමන්ට කැමති විදියට.

    :frown:

    ගුඩ් ආෆ්ටර්නුන් මන්ඩපියන්ස් !!!
    තොපිලා කාලද?

    avatar543337_12.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් ඉස්සර පොතක් තිබ්බ වගේ මතකයි. හෙව්වට හම්බුනේ නැහැ.

    අනිවා, ගොඩක් කලාකාරයෝ ඒ ලමයව එලියට ගන්න එකයි කරන්නේ. ළමයෙක් කියන්නේ අනවශ්‍ය සිතුවිලි නැති නිර්මානාත්මක අදහස් නිතර එන කෙනෙක්නෙ. අපෙත් ඔලුව ප්‍රශ්න වලින් පුරෝගෙන ඉන්නකන් අපෙඅ ඇතුලේ ඉන්න ළමය හැඟෙනවා.

    :yes::yes: අනිව. ඒ ළමා සිතුවිලි හරි ලස්සනයි. තමන්ගෙ ජීවිතය විතරක් නෙමෙයි තමන් අවට ඉන්න අයගෙ ජීවිතයත් ලස්සන කරන්න පුළුවන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් තාම තියෙන්නේ ළමා මානසිකත්වය :(

    ළමා මානසිකත්වයක් නෙමෙයි ඒකට කියන්නෙ තරුණ උන්මාදය කියල :P:rofl:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කිසි ම තේරුමක් නැති දේවල්. ළමයෙක්ට තමන්ගෙ ළමාකාලෙ සතුටින් ඉන්න පරිසරයක් නැතුව ළමා දිනයක් සැමරුව කියල මොන තේරුමක් ද?

    සිරාවට, අයියගේ පොඩි එකා මොන්ට්සොරි, ටියුෂන් ක්ලාස් යනවා සිංහල වලට ඉස්කෝලේ උගන්නැහැ කියල සතියට දවසක්:dull:

    පව් ඒ ළමය.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ගොඩේකොල්ලා;23689949 said:
    උඹ අඳුනන කෙල්ලො ගොඩක් ඉන්නවනේද? එළකිරි මංගල සේවයට දායකත්වය දීපන්. :yes:

    avatar395629_2.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23689960 said:
    තව එක්කෙනෙක් මෝටර් බයිසිකලෙ යද්දි බස් එකක හප්පල ගොඩක් තුවාලයිලු :baffled:

    තව එක්කෙනෙක්ට පිහියෙන් ඇනලා තුවාළලු (තිලක් ජයවීර )
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    "කොරියානු තරුණියක සමූහ දූෂණය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනා සොයා ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණයක්"
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුගේ බැංකු ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවීවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි.

    විදේශයක සිට කෝටි 15ක මුදලක් මෙම ඇමතිවරයාගේ බැංකු ගිණුමට බැර වී තිබීම නිසා මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයිද එහි දැක්වෙයි.

    මෙතරම් විශාල මුදලක් ලැබුණේ කුමන කාරණාවකටදැයි තහවුරු කිරීමට ඇමතිවරයා අසමත් වීම මත ගිණුම අත්හිටුවා ඇති බවද සදහන්ය.

    එම මුදලට අමරතව ඇමතිවරයාගේ බැංකු ගිණුමේ කෝටි 40ක මුදලක් තිබූ බවත් එම මුදල වත්මන් ආණ්ඩු කලයේද බැර වූ ඒවා බවටත් වාර්තාවේ දැක්වෙයි.

    මී හරකෙක්. හරියට හොරකම්ක්වත් කරගන්න දන්නැහැ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රැවුම්, බැලුම, ගෙරවුම් නොමැති ලස්සන දවසක්. අව්ව පායල. සිහිල මදනලක් ඒ අවු රශ්මියට කොඳුරා කියනව මෙච්චර ලස්සන දවසක ඔබේ සැර බාල කරන්න කියල. කුරුළ නාදයෙන් පරිසරය වෙලා ගිහින්. පිපෙන්නට වෙර දරණ මල් කැකුළු පුංචි පිණිබිදුවකින් පාර අහන්නෙ සුවඳ කරන්නට යන්න ඕන කොයි ඉසව්වුට ද කියල නිනවුවක් නැතුවා සේ.