පියුමිට ඇදුමක් ඇදන් mrs world පැජන්ට් එකට එන්න බැරි නිසාද කොහෙද යට ඇදුම පිටින් ඇවිත් ඉන්නෙ![]()

ගොඩේකොල්ලා;23690554 said:එහෙම කියන්න එපා අක්කෙ.අහිංසක කොල්ලො වෙනුවෙන් පොඩ්ඩක් මහන්සිවෙලා උදව්වක් කරන්න.
පස්සෙ කාලෙක අපේ ළමයිව හරි දෙන්න බැරියැ ඔයාගෙ බ්රයිඩ්මේඩ්ස්ලට![]()
පියුමිට ඇදුමක් ඇදන් mrs world පැජන්ට් එකට එන්න බැරි නිසාද කොහෙද යට ඇදුම පිටින් ඇවිත් ඉන්නෙ![]()


ඒකනේ අච්චර මහන්සි වෙලා ස්ක්රීන් ෂොට් ගැහුවා
එකෙක්වත් අගය කලේ නෑනේ. වැරදි නම් හෙව්වා
අයිය විතරයි ඉස්තුතියි වත් කිව්වේ

බලමු ආත්ම හතකින් පසුව වගේඕකට ගැලපෙන්නේ දැනටම මංගල්ලයක් කරගත්තු කෙනෙක්අනුන්ට මගුල් හොයල දෙන කෙනා ඉස්සෙල්ල මංගල්ලයක් කරගෙන ඉන්න එපැයි
![]()
අපි මල්බබාව දාමු
කොහෙදපියුමිට ඇදුමක් ඇදන් mrs world පැජන්ට් එකට එන්න බැරි නිසාද කොහෙද යට ඇදුම පිටින් ඇවිත් ඉන්නෙ![]()
ගොසිප් ලංකා එකෙ තියෙන්නෙ..මේ පාර ක්රවුන් එක සුමුදුට වෙන්න ඇති...එත් ලස්සන අය ඉන්නවා එ බතලිට වඩා....

දිග එකක්නේ ඇදන් ඉන්නේ![]()
ගොඩේකොල්ලා;23690592 said:කෝ? කෝ?
දැක්ක දැක්ක![]()
අර නිල් පාට ගවුම ඇදන් ඉන්න කෙනාගෙ ෆොටොස් වලට බය හිතෙනවා නෙ........