~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩේකොල්ලා;23690540 said:
    :( :( :( :(

    source.gif


    :rofl: :rofl: :rofl: ;)
    :baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23690554 said:
    එහෙම කියන්න එපා අක්කෙ. :( අහිංසක කොල්ලො වෙනුවෙන් පොඩ්ඩක් මහන්සිවෙලා උදව්වක් කරන්න.
    පස්සෙ කාලෙක අපේ ළමයිව හරි දෙන්න බැරියැ ඔයාගෙ බ්‍රයිඩ්මේඩ්ස්ලට :yes:

    අනෙ වාසනාවන්......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ අච්චර මහන්සි වෙලා ස්ක්‍රීන් ෂොට් ගැහුවා
    එකෙක්වත් අගය කලේ නෑනේ. වැරදි නම් හෙව්වා

    අයිය විතරයි ඉස්තුතියි වත් කිව්වේ

    කට්ටිය දැන් නැහැනෙ ඇවිත් බලයි. එත‍කොට කියයි ෆිල්ම් ගැන :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකට ගැලපෙන්නේ දැනටම මංගල්ලයක් කරගත්තු කෙනෙක් :P අනුන්ට මගුල් හොයල දෙන කෙනා ඉස්සෙල්ල මංගල්ලයක් කරගෙන ඉන්න එපැයි :yes:

    අපි මල්බබාව දාමු
    බලමු ආත්ම හතකින් පසුව වගේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොසිප් ලංකා එකෙ තියෙන්නෙ..මේ පාර ක්‍රවුන් එක සුමුදුට වෙන්න ඇති...එත් ලස්සන අය ඉන්නවා එ බතලිට වඩා....

    දිග එකක්නේ ඇදන් ඉන්නේ :dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දිග එකක්නේ ඇදන් ඉන්නේ :dull:

    එතකොට උඩ එක...අනික අපි ඔය සාය අදින්නෙ ලෙහෙන්ගා එකෙ පෙටිකොට් එක විදිහට..එතකොට ලෙහෙන්ගා එකෙ ලස්සනට එනව.......
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23690592 said:
    කෝ? කෝ? :shocked:

    දැක්ක දැක්ක :)

    මරු ඇදුම් ටික......ඔවා මොකට අදිනවා ද මංදා......:angry:අර නිල් පාට ගවුම ඇදන් ඉන්න කෙනාගෙ ෆොටොස් වලට බය හිතෙනවා නෙ........