පොඩි ඒවා නං මෙහෙ ගේන්නේ නෑ ඒවා තම්බල කන්න බැරුව ඇති එහෙනං. අර බැදලා කහ දාල චට චට ගාල හපල කන්න තියෙන්නේ ඒවා නේද.පොගන්නත් දාල තමා මනුස්සයෝ. ඒ කඩල හොද නෑ චූටි ඒව. කඩවල් වල දැන් තියෙන්නෙත් ඒව. ලොකු කඩල ගනන්
පොඩි ඒවා නං මෙහෙ ගේන්නේ නෑ ඒවා තම්බල කන්න බැරුව ඇති එහෙනං. අර බැදලා කහ දාල චට චට ගාල හපල කන්න තියෙන්නේ ඒවා නේද.පොගන්නත් දාල තමා මනුස්සයෝ. ඒ කඩල හොද නෑ චූටි ඒව. කඩවල් වල දැන් තියෙන්නෙත් ඒව. ලොකු කඩල ගනන්
මොනවද මේ කියන කතා මම අහන්නේමොනාද ලොකු පොඩි එව්වා... ස්ටෑන්ඩඩ් සයිස් විතරයි දැකලා තියෙන්නේ
කටේ පිට්ටුද මන්දා වචනයක් එලියට ගන්න තියෙන අමාරුව මේ මිනිස්සුන්ගෙන්
ඇයි යකූ කඩල හොදි හදලා කාලා නැද්ද?![]()

කාල බලහං 
mahansiy ugura ridenawa.කටේ පිට්ටුද මන්දා වචනයක් එලියට ගන්න තියෙන අමාරුව මේ මිනිස්සුන්ගෙන්![]()
තමන්ට ඉකමනින් යන්න ඕනේ නැත්නම්, තමන්ට ඉස්සර කරගන්නත් බැරිනම් වමෙන් යන්න ඕනේ.. බයික් විතරක් නෙවෙයි හැම වාහනයක්ම අනතුරකට පත් කරන්න හේතුවක් අමන ඩ්රයිවර්ලාගේ පාරේ මැද ඉරේ තියාගෙන යන එක.
හුඟක් උන්ට යන්න බෑ කවුරු පස්සෙන් සිගනල් දැම්මොත් මොකක්දෝ හදිසියක් පෙන්වනවා...
හුඟක් උන්ට ඒ උනාට ඉස්සර කරගන්න තේරෙන්නේ නෑ කඩ ඉරක. පොලිසියට අහුවෙන්නේ, අනතුරු වෙන්නේ ඒ වගේ අමුතු මානසිකත්වේ ඉන්න මෝඩයෝ නිසා... කවුරුහරි ඉස්සර කරන්න එනකොට නිකන් මදි පුංචිකමක් වගේ උන්...
ලොකු ට්‍රක් තියෙන උන් නම් පාර මැද යන්නේ අයිනට දාන්න බය නිසා කියමුකෝ... වැගන් ආර්, මරුටි ඇක්වා මොකට මැද ඉර ෆලෝ කරනවද මන්දා
attitude තමා 
මොනාද ලොකු පොඩි එව්වා... ස්ටෑන්ඩඩ් සයිස් විතරයි දැකලා තියෙන්නේ
බත් කන්න උදේට... කරි වෙනස් කරමින්
කැම්පස් යනවම බත් තමා උදේට දැන් යන්නෙ නෑනෙපොඩි ඒවා නං මෙහෙ ගේන්නේ නෑ ඒවා තම්බල කන්න බැරුව ඇති එහෙනං. අර බැදලා කහ දාල චට චට ගාල හපල කන්න තියෙන්නේ ඒවා නේද.
dura gamanak giya.a paththata patta duwillak thibune.apu gaman hembirissawai,ugure amaruwai hadunaඋගුරෙන් මක් කරාද![]()
ස්ටාන්ඩඩ් සයි එහෙමත් ඒව තියේද.
සමුද්‍රා එකේ බලන්ඩකෝ . ලූස් තියෙන්නෙ පොඩි ඒව. හයිය.
පැකට් තියේ ලොකු ඒව ගනන්
රිදීගම සමහර කඩවල් වල ලොකු ඒව තියේ
pengenna thibbama loku wenawane bn kadala.nikanma beddama podiy
පෙගෙන්න අරවයි මේවයි ඕක්කොම කොරල තමා හයිය: