~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින්..වෙනස් වෙන්න ආස උනාට වෙනස් වෙන්න විදියක් නැත්තන් තියෙන විදියට රෝල ගහගෙන ආතල් එකේ යනවා :D:D

    :rofl::rofl: මරු. අපිනම් තාම i3 වලට ආවෙවත් නැ. තාම core 2 :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:

    අර අප්ඩේට් වලින් c එකේ windows old ෆෝල්ඩරයක් එනව නේද. April එකෙත් එහෙම ආව.මේකෙත් එහෙම එයි නේ:oo:

    ඔව් ඒ අප්ග්‍රේඩ් එකේදි පරණ වින්ඩෝස් Folder එක රීනේම් කරනව ආපහු රෝල්බැක් කරන්න වුණොත් එතනට යන්න පුළුවන් වෙන්න. ඒක එයි අනිවාර්යෙන් ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් නොදැම්මනම් :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    8.1 සෑහෙන ෆාස්ට් Install, Start වගේ ඒව. හැබැයි ඒකෙ වැඩ කරනවට වැඩිය මේකෙ ලේසියි. අනිත් එක ඒකෙ ‍හෙන කේස් ‍ගොඩක් තිබුණ software compatibility එක්ක.

    Ow එහෙම සොෆ්ට්වෙයාර් කේස් එකක් තිබ්බ. Autocad 18 එකත් වැඩ නෑ කියන්ඩකො. ඒවනම් හිතලමයි උන් කරන්නෙ. 10 ප්‍රමෝට් කරන්ඩ:dull:

    මටනම් අරක ලේසි හැබැයි:baffled: ඒකට පුරුදු වෙලාම හිටිය හින්දා වෙන්ඩැති. ලැප් එකේ os දෙකම තියෙනවා. ගිය මාසෙ වෙනකල් 8.1 වලින් වැඩ කරේ 10තියෙද්දිත් . දැන් 10 එකෙන් වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මික්ස් එක හදල ප්‍රෙෂර් කුකර් දැම්මම හරිද බන්

    ඔව්. පට්ට ලේසි. මික්ස් එකත් බ්ලෙන්ඩර් එකට දැම්මම හොදට හකුරු කුඩු වෙනව බීටර් එකට වඩා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාලෙකට පස්සේ මණ්ඩපේ තාක්ෂණික මාතෘකාවක් බරටම සාකච්චා වෙනවා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව්. පට්ට ලේසි. මික්ස් එකත් බ්ලෙන්ඩර් එකට දැම්මම හොදට හකුරු කුඩු වෙනව බීටර් එකට වඩා.

    කඩේ තියෙන මික්ස් එක අරගෙන ඒ විදියට හදල ප්‍රෙෂර් කුකර් දාල ගොඩ දාගන්න පුළුවන්නන් එච්චරයි... :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow එහෙම සොෆ්ට්වෙයාර් කේස් එකක් තිබ්බ. Autocad 18 එකත් වැඩ නෑ කියන්ඩකො. ඒවනම් හිතලමයි උන් කරන්නෙ. 10 ප්‍රමෝට් කරන්ඩ:dull:

    මටනම් අරක ලේසි හැබැයි:baffled: ඒකට පුරුදු වෙලාම හිටිය හින්දා වෙන්ඩැති. ලැප් එකේ os දෙකම තියෙනවා. ගිය මාසෙ වෙනකල් 8.1 වලින් වැඩ කරේ 10තියෙද්දිත් . දැන් 10 එකෙන් වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ :(

    මංනම් එහෙම ඩුවල් බූට් දාගෙන හිටියෙ වින්ඩෝස් 10 එකේ බීට වලත් මුල් ම කාලෙ වගේ තමයි. ඊට පස්සෙනම් කෙලින් ම වින්ඩෝස් 10 විතරයි.

    ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් වෙන හේතු තියෙන්නත් පුළුවන්. දැන් දැක්කනෙ Firefox එක මාරු කළා එයාලගෙ Extension Web Extension වලට. ඒ වගේ ඒවටනම් බලපාන්නෙ Security එකනෙ. අරගොල්ලන්ටත් මොනා හරි හේතුවක් තියෙනව ද දන්නෙ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාලෙකට පස්සේ මණ්ඩපේ තාක්ෂණික මාතෘකාවක් බරටම සාකච්චා වෙනවා

    ආදරේ ගැන කියවනවා දැකලම මටනම් ඇති වෙලා තිය්ස්න්නෙ. අර වචන දෙකක තේරුම වෙනාද කියල රන්ඩු වෙන එකනෙ කරන්නෙ:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලෙකට පස්සේ මණ්ඩපේ තාක්ෂණික මාතෘකාවක් බරටම සාකච්චා වෙනවා

    මල්ලි දැන් මොන මාතෘකාව ද යෝජනා කරන්නෙ? :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කඩේ තියෙන මික්ස් එක අරගෙන ඒ විදියට හදල ප්‍රෙෂර් කුකර් දාල ගොඩ දාගන්න පුළුවන්නන් එච්චරයි... :D:D

    :dull:ඊය.

    පැය බාගයක් යන්නෑ මික්ස් එක හදාගන්න.
    කැරමල් පුඩිමනම් තවත් ලේසි. විනාඩි 10මික්ස් එක හදාගන්ඩ:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරේ ගැන කියවනවා දැකලම මටනම් ඇති වෙලා තිය්ස්න්නෙ. අර වචන දෙකක තේරුම වෙනාද කියල රන්ඩු වෙන එකනෙ කරන්නෙ:rofl:

    අම්මෝ ඔව් ආදරේනම් ඇතිවෙලා තියෙන්නේ
    මෙහෙම තාක්ෂණික දෙයක් කතාකරද්දී ඉගෙනගන්න හරි දෙයක් තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ ගැන කියවනවා දැකලම මටනම් ඇති වෙලා තිය්ස්න්නෙ. අර වචන දෙකක තේරුම වෙනාද කියල රන්ඩු වෙන එකනෙ කරන්නෙ:rofl:

    මොකක් ද ඒ වචන දෙක? :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලි දැන් මොන මාතෘකාව ද යෝජනා කරන්නෙ? :D

    මේක හොදයි දිගටම ඇදගෙන යමු.
    මට බලන්න ඕනේ update උනාට පස්සේ තත්වේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මංනම් එහෙම ඩුවල් බූට් දාගෙන හිටියෙ වින්ඩෝස් 10 එකේ බීට වලත් මුල් ම කාලෙ වගේ තමයි. ඊට පස්සෙනම් කෙලින් ම වින්ඩෝස් 10 විතරයි.

    ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් වෙන හේතු තියෙන්නත් පුළුවන්. දැන් දැක්කනෙ Firefox එක මාරු කළා එයාලගෙ Extension Web Extension වලට. ඒ වගේ ඒවටනම් බලපාන්නෙ Security එකනෙ. අරගොල්ලන්ටත් මොනා හරි හේතුවක් තියෙනව ද දන්නෙ නෑ.

    අනේ මන්ද. මමනම 10වලට මුල් කාලෙ ඉදලම ආස නෑ.
    10 දාන්ඩ වුනේ ඔටෝකැඩ් ඕන හින්ද.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මෝ ඔව් ආදරේනම් ඇතිවෙලා තියෙන්නේ
    මෙහෙම තාක්ෂණික දෙයක් කතාකරද්දී ඉගෙනගන්න හරි දෙයක් තියෙනවා

    :angry::angry::angry:එහෙනම් මම අර ෆොටො එක දාන්නෙ නැ......:angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මෝ ඔව් ආදරේනම් ඇතිවෙලා තියෙන්නේ
    මෙහෙම තාක්ෂණික දෙයක් කතාකරද්දී ඉගෙනගන්න හරි දෙයක් තියෙනවා

    :yes: අරකෙ හැමදාම බොරු කියව කියව ඒව පිලිපදින්නෙවත් නෑනෙ :baffled: