ඔව් ඉතින්..වෙනස් වෙන්න ආස උනාට වෙනස් වෙන්න විදියක් නැත්තන් තියෙන විදියට රෝල ගහගෙන ආතල් එකේ යනවා![]()

මරු. අපිනම් තාම i3 වලට ආවෙවත් නැ. තාම core 2 
ඔව් ඉතින්..වෙනස් වෙන්න ආස උනාට වෙනස් වෙන්න විදියක් නැත්තන් තියෙන විදියට රෝල ගහගෙන ආතල් එකේ යනවා![]()

මරු. අපිනම් තාම i3 වලට ආවෙවත් නැ. තාම core 2 
අර අප්ඩේට් වලින් c එකේ windows old ෆෝල්ඩරයක් එනව නේද. April එකෙත් එහෙම ආව.මේකෙත් එහෙම එයි නේ![]()

8.1 සෑහෙන ෆාස්ට් Install, Start වගේ ඒව. හැබැයි ඒකෙ වැඩ කරනවට වැඩිය මේකෙ ලේසියි. අනිත් එක ඒකෙ හෙන කේස් ගොඩක් තිබුණ software compatibility එක්ක.

ඒකට පුරුදු වෙලාම හිටිය හින්දා වෙන්ඩැති. ලැප් එකේ os දෙකම තියෙනවා. ගිය මාසෙ වෙනකල් 8.1 වලින් වැඩ කරේ 10තියෙද්දිත් . දැන් 10 එකෙන් වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ 
මික්ස් එක හදල ප්‍රෙෂර් කුකර් දැම්මම හරිද බන්
ඔව්. පට්ට ලේසි. මික්ස් එකත් බ්ලෙන්ඩර් එකට දැම්මම හොදට හකුරු කුඩු වෙනව බීටර් එකට වඩා.

Ow එහෙම සොෆ්ට්වෙයාර් කේස් එකක් තිබ්බ. Autocad 18 එකත් වැඩ නෑ කියන්ඩකො. ඒවනම් හිතලමයි උන් කරන්නෙ. 10 ප්‍රමෝට් කරන්ඩ
මටනම් අරක ලේසි හැබැයිඒකට පුරුදු වෙලාම හිටිය හින්දා වෙන්ඩැති. ලැප් එකේ os දෙකම තියෙනවා. ගිය මාසෙ වෙනකල් 8.1 වලින් වැඩ කරේ 10තියෙද්දිත් . දැන් 10 එකෙන් වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ
![]()
කාලෙකට පස්සේ මණ්ඩපේ තාක්ෂණික මාතෘකාවක් බරටම සාකච්චා වෙනවා

කාලෙකට පස්සේ මණ්ඩපේ තාක්ෂණික මාතෘකාවක් බරටම සාකච්චා වෙනවා

කඩේ තියෙන මික්ස් එක අරගෙන ඒ විදියට හදල ප්‍රෙෂර් කුකර් දාල ගොඩ දාගන්න පුළුවන්නන් එච්චරයි...![]()
ඊය.
ආදරේ ගැන කියවනවා දැකලම මටනම් ඇති වෙලා තිය්ස්න්නෙ. අර වචන දෙකක තේරුම වෙනාද කියල රන්ඩු වෙන එකනෙ කරන්නෙ![]()
ආදරේ ගැන කියවනවා දැකලම මටනම් ඇති වෙලා තිය්ස්න්නෙ. අර වචන දෙකක තේරුම වෙනාද කියල රන්ඩු වෙන එකනෙ කරන්නෙ![]()

මල්ලි දැන් මොන මාතෘකාව ද යෝජනා කරන්නෙ?![]()
මංනම් එහෙම ඩුවල් බූට් දාගෙන හිටියෙ වින්ඩෝස් 10 එකේ බීට වලත් මුල් ම කාලෙ වගේ තමයි. ඊට පස්සෙනම් කෙලින් ම වින්ඩෝස් 10 විතරයි.
ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් වෙන හේතු තියෙන්නත් පුළුවන්. දැන් දැක්කනෙ Firefox එක මාරු කළා එයාලගෙ Extension Web Extension වලට. ඒ වගේ ඒවටනම් බලපාන්නෙ Security එකනෙ. අරගොල්ලන්ටත් මොනා හරි හේතුවක් තියෙනව ද දන්නෙ නෑ.
අම්මෝ ඔව් ආදරේනම් ඇතිවෙලා තියෙන්නේ
මෙහෙම තාක්ෂණික දෙයක් කතාකරද්දී ඉගෙනගන්න හරි දෙයක් තියෙනවා

එහෙනම් මම අර ෆොටො එක දාන්නෙ නැ......
අම්මෝ ඔව් ආදරේනම් ඇතිවෙලා තියෙන්නේ
මෙහෙම තාක්ෂණික දෙයක් කතාකරද්දී ඉගෙනගන්න හරි දෙයක් තියෙනවා
අරකෙ හැමදාම බොරු කියව කියව ඒව පිලිපදින්නෙවත් නෑනෙ 
ඒකනෙ කියන්නෙ. අපි අවුරුදු 7 විතර පරණ කෑලිවලින් දුවන්නෙ![]()