~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සාර ගිය හින්ද පැණියත් යනවලු පෞ.. :rofl:

    හෆොයි ඒ අහිංසකයට ඔහොම කියන්න එපා.. හෙන අහිංසක killer කෙනෙක් :D:D

    මම ඉතින් මොනවත් කියන්න ඕන නෑනේ.. සහතිකේ දීල තියෙනවා... මුන්ට මේ හෙන ඉරිසියාව... නාකි වෙලා කොල්ලොන්ට ඉරිසියා කරනවා :frown::frown::frown: පෞ :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/4

    අද ලෝක සත්ත්ව දිනයයි
    අද ලෝක ටයික්වොන්ඩෝ දිනයයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ගොඩක් ඕක කරනව නේ. අපේ නංගිත් දුන්න. අඟල් 12 ඉල්ලන්නේනන්. පොඩ්ඩක් විතර දිග වුනාට කමක් නෑ පැක් කරද්දි ටිකක් කොට වෙන හන්ද.

    හැබැයි කැපුව ගමන් ඒ තියෙන වෙනස් නොවෙන විදිහට තියාගන්න ඕන. විදිහ වෙනස් වුනොත් බාරගන්නෑ. කොණ්ඩේ layered වගේ නන් විදිහ වෙනස් වුනොත් හදන්නම අමාරැයි. :dull:

    මුල ඉඳල කපන්න ඕන නෑ. ;)

    :yes::yes::yes:අම්මටත් කිවිවා..අම්මත් කැමති......අම්මා කියනවා අපරාදෙ ඉස්සල්ලා පාරත් දෙන්න ලු තිබ්බෙ......:rolleyes: