සාර ගිය හින්ද පැණියත් යනවලු පෞ..![]()

සාර ගිය හින්ද පැණියත් යනවලු පෞ..![]()
හෆොයි ඒ අහිංසකයට ඔහොම කියන්න එපා.. හෙන අහිංසක killer කෙනෙක්![]()


පෞ 
ඔව් ගොඩක් ඕක කරනව නේ. අපේ නංගිත් දුන්න. අඟල් 12 ඉල්ලන්නේනන්. පොඩ්ඩක් විතර දිග වුනාට කමක් නෑ පැක් කරද්දි ටිකක් කොට වෙන හන්ද.
හැබැයි කැපුව ගමන් ඒ තියෙන වෙනස් නොවෙන විදිහට තියාගන්න ඕන. විදිහ වෙනස් වුනොත් බාරගන්නෑ. කොණ්ඩේ layered වගේ නන් විදිහ වෙනස් වුනොත් හදන්නම අමාරැයි.
මුල ඉඳල කපන්න ඕන නෑ.![]()


අම්මටත් කිවිවා..අම්මත් කැමති......අම්මා කියනවා අපරාදෙ ඉස්සල්ලා පාරත් දෙන්න ලු තිබ්බෙ......
සු...රා........ සරා,...........
මන් ආස සිංදුවක් ඉස්සර ඉඳලම![]()
පරිප්පු එකක් හැදුව. ලුණු වැඩි වුනා. ඒක තමයි වුනේ![]()