wada bn.. sarin sare oluwada dala ynawa..![]()

මට මේ තොර් ව බලන්න ආස හිතුන නිසා බලන්නෙ.....
e moko un block karana seen ekakda
Free එක ඇතිනෙ? එයා කැතයි........ww වගෙ ලස්සන කෙනෙක් ගන්න තිබ්බෙ...
මේල් එකෙන් එවන මේල්වල නොදන්න ලින්ක්, ඇටෑච්මන්ට් අරව මේව ක්ලික් කරනවනම් ඉතින් වෙන්න පුළුවන්.
ඔව් පීසී එකට හොරෙන් රිංගන ඒව කියල කියන්න පුළුවන්. ගොඩක් සොෆ්ට්වෙයාර් එක්ක තමයි එන්නෙ. ගේම්ස්වල ක්රැක් වලින් වගේ.
ගොඩේකොල්ලා;23701700 said:
Batwomanට ලෙස්බියන් කෙල්ලෙක් අරන් නේද? එතකොට Batwoman සහ Catwoman ගෙ සීන් තියෙයි වගෙ![]()



hm ela eliyen log wenna easy widiyata set karagaththaaඑහෙම සිද්ධියක් තියෙනව සමහර අයට.Free එක ඇතිනෙ?
ගොඩේකොල්ලා;23701716 said:ඒකත් ඇත්ත. උන්ට හම්බවෙන්නෙත් සල්ලිවලට කැදර කෙල්ලො තමා
එහෙම ක්ලික් කරන්නෙත් නැ
ක්රැක්වලින් data එලියට අදිද්දී virus-gurad එකට අහුවෙන්නේ නැද්ද?