~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේල් ‍එකෙන් එවන මේල්වල නොදන්න ලින්ක්, ඇටෑච්මන්ට් අරව මේව ක්ලික් කරනවනම් ඉතින් වෙන්න පුළුවන්.

    ඔව් පීසී එකට හොරෙන් රිංගන ඒව කියල කියන්න පුළුවන්. ගොඩක් සොෆ්ට්වෙයාර් එක්ක තමයි එන්නෙ. ගේම්ස්වල ක්‍රැක් වලින් වගේ.

    එහෙම ක්ලික් කරන්නෙත් නැ
    ක්‍රැක්වලින් data එලියට අදිද්දී virus-gurad එකට අහුවෙන්නේ නැද්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23701700 said:
    :yes:

    Batwomanට ලෙස්බියන් කෙල්ලෙක් අරන් නේද? එතකොට Batwoman සහ Catwoman ගෙ සීන් තියෙයි වගෙ ;)

    :P:P:P
    දැන් කොහොමත් superhero මුවි වලට හෝමෝ ගාවනවා වැඩියි
     
    හ්ම් එයා හරි නැ
    චරිතෙට ෆ්ලැට් වැඩියි

    මෙයා තමයි සුපිරිම :yes:

    f073aaa7ffef569699591c42d1b88a32.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ක්ලික් කරන්නෙත් නැ
    ක්‍රැක්වලින් data එලියට අදිද්දී virus-gurad එකට අහුවෙන්නේ නැද්ද?

    Firewall එකට අහුවෙන්න ඉඩ තියෙනව. ඒත් ඒවට වෙන ක්‍රම පාවිච්චි කරල හදන අය හදන්නෙ අහු නොවෙන්නනෙ. ඉතින් කොහොමත් සමහර වෙලාවට අහුවෙන්නෙ නෑ.

    උදාහරණයකට සමහර ඩේට මේල් කරන්නෙ එයාලගෙ මේල් එකකට. එතකොට යූස් කරන මෙතඩ් එක වයිට්ලිස්ට් එකක්නම් අහුවෙන්නෙ නැහැනෙ.