~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

ගොඩක් දවස් බලාගෙන ඉන්න එපායෙ. ඇද ඇද විකාර වගේ

විකාශනය වෙලා ඉවර වෙච්ච ඒව බැලුවනන් හරිනෙ. මම ගොඩක් වෙලාවට සීසන් එකක් ඉවර උනාම තමයි අරන් බලන්නෙ. :yes:
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනෙ බලන්න දැන්නෙ ඔයාටත් තේරිල තියෙන්නෙ :D

    84.gif

    ඕං.... රෙපක් කෙටුව එහෙනං....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23702303 said:
    විකාශනය වෙලා ඉවර වෙච්ච ඒව බැලුවනන් හරිනෙ. මම ගොඩක් වෙලාවට සීසන් එකක් ඉවර උනාම තමයි අරන් බලන්නෙ. :yes:

    එහෙම නෙමෙයි. කථාව දීර්ඝව යනවනෙ. දවස් ගානක් ඕක බලන්න එපායෙ ඉවර වෙච්ච එකක් ගත්තත්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    84.gif

    ඕං.... රෙපක් කෙටුව එහෙනං....

    නාමෙ නොදිරනා කුණු කය දිරනා කියන ගීතය ඒ එම් යූ රාජ් මහතා විසින් ගායනා කරන ලද්දේ ‍ඔය වගේ සිද්ධියක් නිසා වෙන්නත් බැරි නෑ.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :rofl::rofl: ෆේක් වුණත් ට්‍රැක් එක පිනින්නෙ නැත්තම් මදැයි :D ගොඩක් ෆේක්වලටනම් වෙලා තියෙන්නෙ ට්‍රැක් එකේ ඉන්න බෑ ටිකක් වෙලා යද්දි පනිනව.

    uK0nA7i.gif
     
    එහෙම නෙමෙයි. කථාව දීර්ඝව යනවනෙ. දවස් ගානක් ඕක බලන්න එපායෙ ඉවර වෙච්ච එකක් ගත්තත්.

    ඒකනන් ඇත්ත. ඒ උනාට සමහර ඒව ‍ෆිල්ම් වලට වඩා හොඳයි. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23702326 said:
    ඒකනන් ඇත්ත. ඒ උනාට සමහර ඒව ‍ෆිල්ම් වලට වඩා හොඳයි. :)

    එහෙම කථානම් ඇති තමයි. :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නාමෙ නොදිරනා කුණු කය දිරනා කියන ගීතය ඒ එම් යූ රාජ් මහතා විසින් ගායනා කරන ලද්දේ ‍ඔය වගේ සිද්ධියක් නිසා වෙන්නත් බැරි නෑ.

    "රූපං ජීරති මච්චානං නාමගොත්තං න ජීරති"
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කරලා දෙන්නම්.....හැබැයි අද බැ......ඔක අහලා ට්‍රාන්ස්ලෙට් කරන්න බැ.....වෙනම පොතක ලියලා එකෙ චිත්‍ර ඇදලා....අයෙ වෙන වෙන පාට පෑන් වලින් ලියලා එකම විකාරයක් කරලා අන්තිමට අඩලා තමා ට්‍රාන්ස්ලෙට් කරන්නෙ....:P:P:P

    අයියෝ ඔච්චර මහන්සි වෙන්න එපා. මන් නිකමටනේ ඉල්ලුවේ...
    අනිත් එක සින්දුවක තේරුම අහගන්න අක්කව අඩවන්න ඕනි නැ මට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ... අනේ මේ... NK123 මල්ලිගෙ කොහෙද පිච්චිලා පොඩි කැලැල් දෙකක් තියනවලු... ඒක මැකිල යන්න මොනවහරි බෙහෙතක් කියන්නකො... කොල්ල හෙන අවුලෙන් ඉන්නෙ....
    :oo::oo:

    මැසෙජ් එකක් ආවා නම් හරි....එයාගෙ හොදම යාලුවා ගෙන්...

    :dull::dull:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ගොඩේකොල්ලා;23702344 said:
    Better Call Saul නියම කතාවක් ඔන්න බලනවනන්. දැන් 4වෙනි සීසන් එක යන්නෙ. :yes:

    මාත් මුලින් බල බල ඉදල මග ඇරුන බන් දැන් බලන් නෑ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර මූඩ් ‍‍ෆික්ස් කරන්න තියෙන මරු ඉඟුරු එකක් ගන්න මල්ලි. බෙදා හදාගෙන මූඩ් එක ෆික්ස් කරගන්න

    :rolleyes::rolleyes:

    මම ක්‍රීම් එකක් දුන්න, එයා කියනව මූණ නෙවෙයි කියල කොහෙද ඇහුවට කියන්නෙ නෑ...

    දැනුයි තේරුනේ.... මැසේජ් එකෙන් ගිණි නිවන්නත් පුළුවන්....
    බය වෙන්න එපා එයි... තව පැයක් දෙකක් ඇතුලත...
    ඔය කියන ගිණි නිවන හමුදාව

    :no::no:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    cookies_smiley_emoticon_emoji.png


    යන්න වෙලාව හරි... මම යනව එහෙනම්...
    හැමෝටම සුභ සැන්දෑවක්.....


    coffee_2_smiley_emoticon.png
    coffee_2_smiley_emoticon.png
    coffee_2_smiley_emoticon.png
    coffee_2_smiley_emoticon.png
    coffee_2_smiley_emoticon.png