visual studio use karanawa
brackets use karanawa
set ekak eclipse
thawa ape internal compiler s use karanawa
mainly v studio thama
.Net වගේ ද කරන්නෙ?
Brackets CSS, HTML වලට හොඳයි
visual studio use karanawa
brackets use karanawa
set ekak eclipse
thawa ape internal compiler s use karanawa
mainly v studio thama
ඒකනෙ කියන්නෙ. ඒකට මේ කොල්ලට මාර හදිස්සියක්![]()

ගොඩේකොල්ලා;23702127 said:වටිනවනෙ බන්
කොහොමද එහෙම කරන්නෙ![]()

හොරු විතරක් නෙවෙයි මචන් උපාසක මහත්තුරුත් අරගෙන යන්නෙ...තෙල්, මල්, හඳුන්කූරු වගේ දේවල්....

දූ දරුවෝ එකේ මුල් කොටස්ටික හම්බුනා, මම ඒක බලනව...ඉස්සර ගිය කතාවල් කොච්චර හොදද බන්....![]()

කවුරුත් අරගෙන තමයිනෙ යන්නෙ. පින් පවු වුණත්![]()
එකනම් දන්නැ
peotv internet දෙකම තියෙනවනම් free කිව්වේ
ගොඩේකොල්ලා;23702178 said:අපිත් ගත්තෙ ට්‍රිපල් ප්ලේ එක තමා
තව ටිකක් කල් යද්දි දැන් යන කථාවලුත් කොච්චර හොඳ ද කියයි. ඒ තරමට පිරිහීමකට ලක්වෙනව මේ වගේ ගියොත්![]()
ඇයි බැරි ?
අනේ.....................
මේ පාර විතරක්.........
මට හරිම තේරුම දැනගන්න ඕනේ![]()
ගොඩේකොල්ලා;23702167 said:දීප්ති, ඩයස්, කිසුමලතා, නන්දනී, සුදුමාමා, ඥානවතී ඕකෙ නේද හිටියෙ![]()

ගොඩේකොල්ලා;23702158 said:ඒකනෙ බන් කිස් එකක් ඉල්ලුවෙ. කුක්කුබොන්න ඉල්ලුවනන් ගුටිකන්න වෙනවනෙ![]()
සහන මධ්‍යස්තාන තියෙනව ඒවට ගිහින් අහල බලන්න 
නෙට් සර්ච් කරල හොයාගනින්කො...හෙලුවැල්ලක් තියනව කිව්වනෙන් හොයයි පීර පීර නෙට් එකේ...මේවගේ දෙයක් හොයන්න බෑ...![]()

එහෙම ලෙසියට වචනෙ තෙරුමෙන් ඔය සිංදුවෙ ඇත්ත තෙරුම ගන්න බැ මල්ලියා...මට එක අද හෙට දෙන්නම් කියලා පොරොන්දු වෙන්නත් බැ...ඔක ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ මම සති ගානක් මූඩ් ගහනවා කියන එක......මම කරලා දෙන්නම්.එත් අද බැ......
අර අසහන ගොයියගෙ නම ඔයාට තිබුණනම් තමයි ගැලපෙන්නෙසහන මධ්‍යස්තාන තියෙනව ඒවට ගිහින් අහල බලන්න
![]()

හ්ම්... හ්ම්...
අරගෙන යන්න දේවල් එකතු නොකරන එක තමයි මචන් අපේ වැරැද්ද.... දාල යන දේවල් ගොඩ ගහගෙන බදාගෙන ඉන්නව, අරගෙන යන දේවල් ගැන හිතන්නෙ නැතුව...
හ්ම්ම්ම්ම්..........

ගොඩේකොල්ලා;23702184 said:![]()
සිංහල නාට්‍යයක් බැලුවෙ නෑ ගොඩ කාලෙකින්. වැල් කතා බලන්න හිතෙන්නෙම නෑ. ලස්සන කෑල්ලක් දැක්කොත් ඉතින් පොඩ්ඩක් ඔලුව දාල බලනව.
