~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහන්න අහන් දෙයක් ඇයිද ඉන්නේ නාහා ඔයා...
    නොදන්නවාද සරා මගේ වෙන්නට බිරිඳ කියා... :yes:

    එතකොට කලින් එක්කෙනාව ඩිවෝස් කලාද අයියේ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com



    එක්ත කපූර් තමයි කරන්නේ මේකත්

    මේ ආදරයයි සේරම ප්‍රඩියුස් කලේ එක්තා පට්ට ටැලන්ට් එකක් තියෙන කාන්තාවක් තමයි



    Kasautii Zindagii Kay තමයි මේකෙ නම

    කලින් එක
    Kasautii Zindagii Ki
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ රතු බත් සමගින් පොල් සම්බෝල( ලා පොල් වලින්)
    ඊට පස්සෙ වඩේ ;);)
    තේ එකකුත් බොනවා

    එළ එළ. තෝසෙ වගේ තිබුණනම් හරි ඊළඟට :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙගා වල සිටින නිලියන් දිහා පමණක් බලමි?

    ප්‍රවීනා 1 බැලුවා චුටි කාලේ
    දැන්නම් හින්දි නාටිටි පේන්න බැ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක්ත කපූර් තමයි කරන්නේ මේකත්

    මේ ආදරයයි සේරම ප්‍රඩියුස් කලේ එක්තා පට්ට ටැලන්ට් එකක් තියෙන කාන්තාවක් තමයි



    Kasautii Zindagii Kay තමයි මේකෙ නම

    කලින් එක
    Kasautii Zindagii Ki

    ඔයා දන්නා දේවල් :shocked:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :dull::dull::dull:
    කලින් එකනම් බැලුව මන් හිතන්නේ ඉවරවෙනක්න්ම
    එකේ නිළිය මාර ලස්සනයි

    මේකනම් බලන්නේ නැ

    මේයාගෙ දෙවනි කසාදෙ ලමයායි පලවෙනි එක්කෙනායි අතරෙ වයස් පරතරය හෙන වැඩි නෙ.....:oo:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හම්සනම් හදසේ ආගේ ගුසර්නේ ලගේ...//
    ඉස් කදර් ආපසී හම්කෝ මොහාබත හොයී...//
    ටුටකේ බාසහෝමේ දෙඛ්ර්නේ ලගේ...//
    ආපකේ ප්‍යරමේ හම්සවරනේ ලගේ.....