~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේයාගෙ දෙවනි කසාදෙ ලමයායි පලවෙනි එක්කෙනායි අතරෙ වයස් පරතරය හෙන වැඩි නෙ.....:oo:

    :rolleyes::rolleyes::rolleyes:
    ඔන්න ඉතින් ඇද හොයනවා

    මොනවා උනත් මන් ප්‍රවිනට ආදරෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රවීනා එකේ තේමා ගීතය මාරම ලස්සනයි :love:
    අදටත් මගේ ෆෙවරිට් එකක්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ



    එක්ත කපූර් තමයි කරන්නේ මේකත්

    මේ ආදරයයි සේරම ප්‍රඩියුස් කලේ එක්තා පට්ට ටැලන්ට් එකක් තියෙන කාන්තාවක් තමයි



    Kasautii Zindagii Kay තමයි මේකෙ නම

    කලින් එක
    Kasautii Zindagii Ki

    ඔව් ඔව් පට්ට ටැලන්ට් එක...
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා......පස්සෙ උන් දෙන්නා බදිනවා........ඩිවොස් වෙනවා......ආයෙ වෙන දෙන්නෙක් බදිනවා ආයෙ ඩිවොස් වෙනවා එක්කො ආයෙ උන් දෙන්නම බදිනවා..නැත්නම් වෙන දෙන්නෙක් බදිනවා...ලමයි බදින වයසට ආවාත්,ලමයි බැන්දත්,උන්ට ලමයි හම්බුනත් අනික් අය නෙමෙයි වයසට යන්නෙ.......නිදාගන්නකොටත් ඔරලොසු බැදන් රත්තරං බඩු පෙරවන්,මේකප් දාගෙන තමා ඉන්නෙ.....

    ඇයි රාගීනීmms ෆිල්ම් එක කලෙත් මේයා තමා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    sanda_sangi_praveena_tdrama.png
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්සනම් හදසේ ආගේ ගුසර්නේ ලගේ...//
    ඉස් කදර් ආපසී හම්කෝ මොහාබත හොයී...//
    ටුටකේ බාසහෝමේ දෙඛ්ර්නේ ලගේ...//
    ආපකේ ප්‍යරමේ හම්සවරනේ ලගේ.....

    චීයා...........මේයා කියන කැත කතා..........😝😝😝
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රවීනා එකේ තේමා ගීතය මාරම ලස්සනයි :love:
    අදටත් මගේ ෆෙවරිට් එකක්

    දැන් මොකක් ද අර අලුත් එකක තේමා ගීතයක් යනව ප්‍රදීප් රංගන ද කොහෙද කියන. ඒකත් මට ලස්සනයි වගේ.