~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමද බන් ලොකු දැනුමක් නැතුව බලන්නෙ...ඕව එක්ක මොනව එනවද කියල...ටොරන්ට් එක්ක්නන් බාන්ඩ කලින් කමෙන්ට්ස් වල බලන්න පුලුවන් අව්ල් මොනාද කියල ඒවලත් ටෙක්නිකල් දේවල් තියෙන්නෙ හරි අඩුවෙන්නෙ..
    https://www.elakiri.com/forum/showthread.php?t=1856640
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගෙ තත්වෙ මොකද්ද...හරි හරි මෙතන අය ඔයාගැන දන්නෙ නෑනෙ...

    කොල්ල තරල වෙලාද ඇහුවේ :confused::confused: ඉතින් ඔයා වගේ කියල හිතන්න එපා හැමෝම :dull:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කොල්ල තරල වෙලාද ඇහුවේ :confused::confused: ඉතින් ඔයා වගේ කියල හිතන්න එපා හැමෝම :dull:

    මම විහිලුවක් කලේ ඇයි මේටිකේම උබ ෆුල් සීරියස් මොකක් හරි කේස් එකක්නන් කියපන්...අර කාලෙද මාසෙ කියල අහන්න හිතෙනව ඒත් උබට විහිලු තේරෙන් නෑනෙ... :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම විහිලුවක් කලේ ඇයි මේටිකේම උබ ෆුල් සීරියස් මොකක් හරි කේස් එකක්නන් කියපන්...අර කාලෙද මාසෙ කියල අහන්න හිතෙනව ඒත් උබට විහිලු තේරෙන් නෑනෙ... :dull:

    සොරි :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කිරියෙන් මට කලු ලියුම් එවන්න පුලුවන් එකම කෙනයි ඉන්නෙ..හැබැයි එයා එහෙම කරන්නෙ නැ කවදාවත් ම

    වැඩිය හිතන්න එපා අක්කා :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් සමහර වෙලාවට තීම් අරගෙන කරනව සමහර වෙලාවට තනියම හදනවා



    propel use karanawa :yes:

    laravel ekama parak use karala thiyenawa wena office ekaka iddi

    3cs;)


    එළ එළ ඒක හොඳයි. කොහොමත් ඕව කරන තරමට ඉතින් හොඳයිනෙ :D