ekama os eka hemadama dakinakota epa wenne nedda
ubuntu linux use karanne nedda
Ubuntu එක ගොඩක් අයට තාම අවුල්නෙ. කොච්චර යූසර් ෆෙන්ඩ්ලි වුණත් ඒක නෝමල් යූසර්ලට එච්චර හරියන්නෙ නෑ.
ekama os eka hemadama dakinakota epa wenne nedda
ubuntu linux use karanne nedda
මේල් එකට බැකප් වෙලා නැත්තන් කිව්වෙ? කොහොමද ඒක බෝඩ් එක මාරු වෙලා කියල දැන ගන්නෙ ස්පෙක් වෙනස් උනාමද නැත්තන් ඔන්බෝඩ් ලෑන් එකේ මැක් ඇඩ්රස් එක එහෙම මතක තියන් ඉන්නවද.. ප්‍රොසෙසර් එක මාරු උනත් අව්ල් ද
ඔව් සමහර වෙලාවට තීම් අරගෙන කරනව සමහර වෙලාවට තනියම හදනවාඅපෝ ඉන්නව ඇයි ත්‍රේඩ් හිටන් දාල තිබුණෙ.
අහ වැඩිය පේජ් නැති ඒව. පේජ් 5 වගේ හදන්නෙ?
මොකක් ද යූස් කරන ORM එක? propel or docterin? නැත්තම් laravel එක ද?

patta speed hebei hodeUbuntu එක ගොඩක් අයට තාම අවුල්නෙ. කොච්චර යූසර් ෆෙන්ඩ්ලි වුණත් ඒක නෝමල් යූසර්ලට එච්චර හරියන්නෙ නෑ.
catalog API ehemashopify තීම් ඩිවලොප්මන්ට් ද?
ඒකෙ තීම්නම් මං බලල නෑ කොයි විදියට ද තියෙන්නෙ කියල.
XP වගේනම් අමාරුයි තමයි. මොක ද හොඳ ක්‍රැක් එකක් නෑ. අනිත් වර්ෂන් ඕන එකක් පුළුවන් හරි ක්‍රැක් එක දැම්මොත්.
crack eka balanna puluwan ban awul thiyenawada kiyalaඑහෙමද...ක්‍රැක් දාල ආයෙ මොන අප්ඩේට් ද බන් ක්‍රැක් දානව කියන්නෙම අනන් මනන් ස්පයිවෙයා මැල්වෙයා අරව මේව දාගන්නව කියන එකනෙ...අපට නොදැනි අපේ මැශින් මොන මොනාට උන් පාවිච්චි කරනව ඇද්ද...
crack eka balanna puluwan ban awul thiyenawada kiyala
mama dekka oya gena blacklist dala thibba nuulak elakiri eke
UBE THATHWEN MAWA MANINNA EPA SAHO...