හම්මේ... නංගිත්තත් ඇවිත් ඉන්නෙ...
සිකුරෙක් කොහෙද ඔයා එතන නේද...?
මේ දවස්වල මල්ලි වටේ සිකුරා කැරකෙනවලු....
ඊයෙත් මොකද්ද සිකුරු රුදාවක් හැදිල හිටිය... වගේ මතකයි...



?සිනාසී තරවෙනු කියල කියනවනේ, දැන් මේ ජීවන වියදම ඉහල යන කාලේ කෑම බීම අඩුවෙන් අරන් හොඳට හිනාවෙන්න ඕනේ බද කට පිරෙන්නකටුස්ස අංගොඩින් පැනල ඇවිත්
හ්ම්... හ්ම්....
සිංදු කවි කරනු ලැබේ....


නංගිත්තාහම්මේ... නංගිත්තත් ඇවිත් ඉන්නෙ...
සිකුරෙක් කොහෙද ඔයා එතන නේද...?
මේ දවස්වල මල්ලි වටේ සිකුරා කැරකෙනවලු....
ඊයෙත් මොකද්ද සිකුරු රුදාවක් හැදිල හිටිය... වගේ මතකයි...
නිකන් කෑදැත්තා වගේ සිනාසී තරවෙනු කියල කියනවනේ, දැන් මේ ජීවන වියදම ඉහල යන කාලේ කෑම බීම අඩුවෙන් අරන් හොඳට හිනාවෙන්න ඕනේ බද කට පිරෙන්න
සිකුරුදා කියන්නෙ කවද්ද මල්ලිඇහුවමයි එ වගෙ දවසක්....
![]()
හම්මේ... නංගිත්තත් ඇවිත් ඉන්නෙ...
සිකුරෙක් කොහෙද ඔයා එතන නේද...?
මේ දවස්වල මල්ලි වටේ සිකුරා කැරකෙනවලු....
ඊයෙත් මොකද්ද සිකුරු රුදාවක් හැදිල හිටිය... වගේ මතකයි...

අප්පට සිරි එහෙමද
ඒක නෙමේ මාලි අයියේ අලුතින් ත්රෙඩ් එහෙම දාන්න අදහසක් නැද්ද?
මන් පොඩ්ඩක් ඔයාගේ ත්රෙඩ් වලට එබිලා බැලුව. පට්ටනේ

මොන වගේ ත්රේඩ් ගැන ද ඔය කියන්නෙ? මං එහෙම මුකුත් දාල කියල මතකයක් නැහැනෙසිංදු කවි කරන ලැබේ. කවි සිංදු කරනු ලැබේ. හැබැයි අදකාලෙ නවකථා සිංදු කරනු ලැබේ කියල තමයි කියන්න වෙන්නෙ. නවකතා කිවුවටත් වැඩිය කැලෑ පත්තර සිංදු කරනු ලැබේ.
(හැබැයි මං ඒ සිංදු අහනව)![]()
නංගිත්තානිකන් කෑදැත්තා වගේ
හ්ම්... මගෙත් එහෙම වෙනසක් නෑ... අමරදේව සීයගෙ ඉඳල නාමල් උඩුගම.. ශිහාන්... හැමෝගෙන ඒව අහනව මෑත අයගෙන් රවීන් කණිශ්කට කැමතියි...
මේක අහන්න මරු....
දැන් ගොඩාක් තියෙන්නෙ නව කතා වලටත් වඩා...
ඉඩම් නඩු... බ්රේකින් නිවුස් වගේ ඒව තමයි....

ඒක ඇත්ත. බලමු අහල. 
ආයෙත් අහලා..මම ඉපදිලා තියෙන්නෙත් එ නැකතකින් ලු......![]()