උඹල සෑහෙන දෙනෙක් ඉගෙන ගන්නවා නේද.... මට නම් අවංකෙන්ම ඔය වැඩේ හරි ගියේ නෑ බන්....
A/L කොහොම හරි ගොඩ දා ගත්තා එච්චරයි.....
A/L කොහොම හරි ගොඩ දා ගත්තා එච්චරයි.....
ita passeඋඹල සෑහෙන දෙනෙක් ඉගෙන ගන්නවා නේද.... මට නම් අවංකෙන්ම ඔය වැඩේ හරි ගියේ නෑ බන්....
A/L කොහොම හරි ගොඩ දා ගත්තා එච්චරයි.....
ita passe
den mokadda karanne job eka
මිඩියා කෝස් එකකට ගියා...ටික දවසකින් එකත් එපා වුනා...
ජොබ් කළා, කරනවා...රට වටේ ඇවිදිනවා..නොර්මල් එකේ ඉන්නවා ඉතිං .
අත්දැකීම් කියන දේ ගන්න ආසයි..
den mokadda karanne job eka
echcharamadaපොඩි කරවල බිස්නස් එකක් කරනවා....
මුලතිව්, පුත්තලමෙන් ගෙනත් මෙහෙ කඩ දෙක තුනකට දානවා...
echcharamada
wayasa keeyada ube
ado matath wada wedimal29.....ඔව් දැනට එච්චරයි කරන්නේ...තව පොඩි පොඩි වැඩ දෙක තුනකට අත ගහල තියෙන්නේ...
ටිකක් ඈත පලාතකින් ඉඩමක් ගන්න ආසයි.පොඩි නවාතැන් පොලක් වගේ එකක් හදන්න...
ado matath wada wedimal
elaz macho
hariyata koroth macho owa diyunu wenna puluwan wedasatahan
salli ithurukaraganin puluwan tharam
මට මචං 28ක් වෙන්නෙඋඹේ වයස ඇහුවට කමක් නැද්ද ?
සල්ලි ඉතුරු කරන වැඩේට මම එච්චර පන්නන්නේ නෑ බන්....සල්ලි ආයෝජනය කරන්න ඕනේ...මාස කීපයක් ඉතුරු කරලා ආයේ සල්ලි හම්බු වෙන වැඩකට යොදවන්න ඕනේ බන්...මම මුලතිව් කාලයක් උන්නා,ඒකාලේ හොයපු සල්ලි තමා කරෝල වැඩේට යෙදෙව්වේ.මෙහෙමයි., මාස්පතා ස්ථීර මුදලක් අතට එන විදිහක් තිබුනොත් නම් හොඳයි.කඩ කුලියක්, බැංකු පොලියක් වගේ දෙයක්.
මට මචං 28ක් වෙන්නෙ
ඔව් මුදල් ආයෝජනය කරන්න ඕනා හැබැයි මචන් මුදල් බැංකුවේ තියන් පොඩි ලෝන් එකකට ගිහින් ඒ මුදල ආයෝජනය කරලා ලාභ ලබන්න පුළුවන් පලදායි වගේම ස්ථාවර දෙයක ඔයාට අර ලෝන් එකත් සේටල් කරගෙන ඔයාගේ මේන් ඉතුරුමත් තියාගෙන ඉස්සරහට යන්න පුළුවන් ඔයා සම්බන්ධ කරගන්න මිනිස්සු ගැන පොඩි විශ්වාසයක් හරි තියාගන්න වෙනවා වගේම කල්පනාවෙන් ඉන්න ඕනා
මොකද එකට ඉන්න එකා තමා ගේම ගහන්නේ අපිට දන්නවා නෙ
කරවල වැඩේ උනත් මචන් උඹට ලස්සනට ඩේවෙලොප් කරගෙන කරන්න පුළුවන්
කඩවල් වැඩි කරගනින් වෙනදට වඩා මහන්සි වෙයන් ස්ටොක් එක ඉක්මනට අවුට් කරන්න පුළුවන් උපරිම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න එකම තැන නැතුව ඉස්සරහට යන්න දවසින් දවස
මගේ යාලුවෙකුත් ඔයිට සමාන බිස්නස් එකක් පටන් ගත්තා දැන් පට්ටම විදියට ඉන්නවා
hoda widiyata karapanමෙහෙමයි මචන්....බැංකුවේ FD 2 ක් තියාගෙන ඉන්නවා, එකක් රිස්ක් එකට. අනික ඔය ලෝන් පලහිලව්වට තමා.තවම නම් ලෝන් එකක් එහෙම ලොකුවට වුවමනා උනේ නෑ. ඉස්සරහ කාලෙකදී පොඩි ලොරි කට්ටක් එහෙම ඕනේ වෙයි.එහෙම උනොත් ලීසිං තමා...බලමුකෝ.
මිනිස්සු ගැන නම් විශ්වාස තියන්න අමාරුයි තමා. ඒත් මිනිස්සු සම්පුර්ණයෙන් වැරදිත් නෑ. මොකද අද ආර්ථිකය එක්ක මිනිස්සුන්ගේ සල්ලි වල කිසි සුරක්ෂිත බවක් නෑ බන්.
උඹ මොනවද කරන්නේ?