~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,976
    3,153
    113
    Planet Earth
    http://www.elakiri.com/forum/showthread.php?t=1772265
    මමත් මේ වගේ තමයි බිස්නස් වලට ආවේ
    ජොබ් කරලා එකතුකරපු සල්ලි වලින් පටන් ගත්තා ඊට පස්සෙ මම ඒක කරගෙන යන්න පැවරුවා :D අදටත් ඒ වැඩේ යනවා එකෙන් ගානක් මට එනවා ඊට වඩා ඇඩ්වාන්ස් විදියට තව එකකට සෙට් උනා :D

    අඩෝ එහෙමද.... එල එල...දැන් එතකොට ජොබ් එකක්ද නැත්තම් වෙනත් බිස්නස් එකක හවුල් කාරයෙක්ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,023
    5,461
    113
    Blob Storage
    www.37innovate.com

    අඩෝ එහෙමද.... එල එල...දැන් එතකොට ජොබ් එකක්ද නැත්තම් වෙනත් බිස්නස් එකක හවුල් කාරයෙක්ද?
    oya nule ekath thiyenawa
    thawa job ekak karagena yanawa
    social media side eke busniess ekak karagena yanawa
    wena ayage ewath balanawa;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,023
    5,461
    113
    Blob Storage
    www.37innovate.com
    ලීසිං කතන්දරේද?නැත්තම් වාහන බිස්නස් එකක්ද?
    නැහැ මචන් උඹ කොළඹ අවට නම් ඉන්නේ
    ට්‍රාන්ස්පෝට් සෙට් කරන්න පුළුවන්
    බඩු ප්‍රවාහනය කරන්න ලංකාවේ විවිධ පැති වලට
    ඔයාට ගානක් හම්බෙනවා ගමනට ඔයාගේ ගාන
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,153
    113
    Planet Earth
    නැහැ මචන් උඹ කොළඹ අවට නම් ඉන්නේ
    ට්‍රාන්ස්පෝට් සෙට් කරන්න පුළුවන්
    බඩු ප්‍රවාහනය කරන්න ලංකාවේ විවිධ පැති වලට
    ඔයාට ගානක් හම්බෙනවා ගමනට ඔයාගේ ගාන

    ඔහ් හෝ....එහෙමද...අදහස නම් හොඳයි. බලමු, ඔය වැඩේට අත ගහන්න තව ටිකක් කල් ඕනේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,023
    5,461
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහ් හෝ....එහෙමද...අදහස නම් හොඳයි. බලමු, ඔය වැඩේට අත ගහන්න තව ටිකක් කල් ඕනේ.
    ඔව් මචන් හෙමින් හෙමින් ඉස්සරහට වරෙන්
    මගේ යාලුවෙක් පාන් බිස්නස් එකක් පටන් ගත්තා
    ඌ එක තැනකින් පාන් ගන්නවා හොඳ ගුණාත්මකභාවයෙන් වැඩි පාන්
    අරගෙන කඩවල් වලට දැම්මා පස්සෙ ෆුඩ්සිටි එකට සෙට් උනා
    කීල්ස් ලාෆ් ආර්පිකෝ අල්ල ගත්තා හොඳට සේල් වෙන කඩවල් ටිකක් අල්ල ගත්තා
    ලොරි දෙකක් අරගෙන තව උගේම මල්ලිත් දාලා පාන් වැඩේ ඇදගෙන ගියා
    ඊට පස්සෙ අපේම දන්න එකෙක් අල්ලාගෙන නාත්තන්ඩිය ඒරියා එකෙන් පොල් ගන්නවා භාගයක් ලෙලි ගහනවා භාගයක් ලෙලි නොගහ තියලා තෙල් මෝල් වලට දෙනවා ලෙලි ගහපුවා පාන් එක්කම ශේප් එකේ කීල්ස් එකටම දෙනවා
    දැන් හොඳයි වැඩේ නැගලම යනවා ඌත් මගේ වයසෙමයි
    ඔය සේරම කරන අතරේ ඌ ක්‍රිකට් ගහනවා බොඩි බිල්ඩින් වැඩෙත් කරනවා
    ;);)
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,872
    113
    නැහැ මචන් උඹ කොළඹ අවට නම් ඉන්නේ
    ට්‍රාන්ස්පෝට් සෙට් කරන්න පුළුවන්
    බඩු ප්‍රවාහනය කරන්න ලංකාවේ විවිධ පැති වලට
    ඔයාට ගානක් හම්බෙනවා ගමනට ඔයාගේ ගාන

    Menna kollo.. thawa kenekge life ekak uplift karanawa kiyanne mara pinak!
    Elakiri bro!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,023
    5,461
    113
    Blob Storage
    www.37innovate.com
    Menna kollo.. thawa kenekge life ekak uplift karanawa kiyanne mara pinak!
    Elakiri bro!
    IT වැඩේදී එළකිරි උන් ගොඩක් හෙල්ප් කළා
    විශ්වාසය තියලා බඩු දීලා තියෙනවා
    මමත් පස්සෙ දෙන්න බඩු දීලා තියෙනවා
    අපේ උන් දියුණු වෙනවා නම් ඒක වටිනවා :D
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,872
    113
    IT වැඩේදී එළකිරි උන් ගොඩක් හෙල්ප් කළා
    විශ්වාසය තියලා බඩු දීලා තියෙනවා
    මමත් පස්සෙ දෙන්න බඩු දීලා තියෙනවා
    අපේ උන් දියුණු වෙනවා නම් ඒක වටිනවා :D

    Elakiri bro..!
    Ahannath sathutui!
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,153
    113
    Planet Earth
    IT වැඩේදී එළකිරි උන් ගොඩක් හෙල්ප් කළා
    විශ්වාසය තියලා බඩු දීලා තියෙනවා
    මමත් පස්සෙ දෙන්න බඩු දීලා තියෙනවා
    අපේ උන් දියුණු වෙනවා නම් ඒක වටිනවා :D

    ලංකාවේ මිනිස්සු අතර මෙහෙම දෙයක් තියෙනවනේ, එකෙක් බේකරියක් පටන් ගත්තොත් අනික් එකත් බෙකරියක්ම පටන් ගන්න හදනවා.
    ඊට වඩා හොඳයි ගෑස් කඩයක්,පිටි මෝලක්, රෙස්ටුරන්ට් එකක්, වගේ දැම්ම නම් එතකොට සප්ලයර් අනිත් පැත්තේ. දෙන්නම ගොඩ.
    ඒ අතින් උඹ වටිනවා මචන්..
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,872
    113
    ලංකාවේ මිනිස්සු අතර මෙහෙම දෙයක් තියෙනවනේ, එකෙක් බේකරියක් පටන් ගත්තොත් අනික් එකත් බෙකරියක්ම පටන් ගන්න හදනවා.
    ඊට වඩා හොඳයි ගෑස් කඩයක්,පිටි මෝලක්, රෙස්ටුරන්ට් එකක්, වගේ දැම්ම නම් එතකොට සප්ලයර් අනිත් පැත්තේ. දෙන්නම ගොඩ.
    ඒ අතින් උඹ වටිනවා මචන්..

    අන්නේකයි :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,023
    5,461
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ මිනිස්සු අතර මෙහෙම දෙයක් තියෙනවනේ, එකෙක් බේකරියක් පටන් ගත්තොත් අනික් එකත් බෙකරියක්ම පටන් ගන්න හදනවා.
    ඊට වඩා හොඳයි ගෑස් කඩයක්,පිටි මෝලක්, රෙස්ටුරන්ට් එකක්, වගේ දැම්ම නම් එතකොට සප්ලයර් අනිත් පැත්තේ. දෙන්නම ගොඩ.
    ඒ අතින් උඹ වටිනවා මචන්..
    මෙහෙමනේ මචන් අපේ උන් හැමදාම එක තැන පල් වෙනවා
    හැමෝම මචන් බාර් ලයිසන් අරන් බාර් දැම්මා හැබැයි ඒවල කෑම කන්න ඉගෙන බියර් එකක්වත් බොන්න බෑ
    මචං කාරයෝ වෙනස් විදියට හිතුවා ඉගෙන බියර් එකක් බොන්න රයිස් එකක් කන ගමන් පුල් පාරක් ගහන්න වගේ අලුත් අදහස් හිතුවා උන් ඒජන්ට්ල විදියට කට්ටිය දාගෙන ලංකාව වටේම වැඩේ ව්‍යාප්ත කරලා අනිත් උන්ටත් උන්ගෙ අයිඩියා එකෙන් හම්බ කරන්න අවස්තාව දුන්නා එහෙම තමා බන් හිතන්න ඕනා
    අලුත් අවස්ථා ඕන තරම් තියෙනවා දියුණු වෙන්න
    හැමෝම වෙබ් සයිට් හැදුවා හැබැයි කවුරුත් සෝෂල් මිඩියා කරේ නෑ
    contact හදාගෙන වැඩේ පටන් ගත්තා ඊට පස්සෙ නිකන්ම කෝල්ස් අවා මේක කරල දෙනවද අරහෙම කැම්පේන් එකක් කරන්න චන්ද කාලෙට ෆේස්බුක් එකෙන් හොයන්න පුළුවන් හොඳටම මචං :D ෆේස්බුක් විතරක් නෙවෙයි ඉන්ස්ට යුටියුබ් ගුගල් ඇඩ්ස් ඊමේල් මාකටින් :yes::yes: ලොකු වියදමක් යන්නෙ හරියට කොරොත් බිස්නස් එනවා වරදින්නෙත් නැහැ ඒවගේම තමයි ග්‍රැෆික් ඩිසයින් කරලා ලක්ෂ ගණන් හොයන එවුන් ඉන්නවා බන් එළකිරි එකේ මෙම්බස්ලා
     
    ඔය ට්‍රේඩ් එකේ නම් එළකිරි සාමාජිකයෝ නොහිටියොත් තමා පුදුමේ.ඒත් මම කලින් වැඩ කරපු ඔෆිස් දෙකකම IT උන් එළකිරි කිව්වම ...ආ අර සින්දු ඩවුන්ලෝඩ් කරන සයිට් එකද කියල අහනවා.මම එයින් එහාට මුකුත් කිව්වේ නෑ බන් :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,153
    113
    Planet Earth
    හම්මෝ දරුණු ටොපික් එකක් වගේ:rolleyes:

    :P:P වරෙන් ඇතුලට... අපේ මූල්‍ය ක්ෂේත්‍රයේ දැනුමැත්තා ඉතික මිතික සහෝදරයත් මේ දැන් ගොඩ වුනා විතරයි....:yes::yes: