![]()
![]()
සන් සුන් වෙන්න පින්වතිය...
මේ අකුණු පුපුරන්න සැරසෙන වෙලාවෙ...

හපෝ ඕක තමා මෙච්චර කල් පාවිච්චි කලේ
google එකෙන් හොයාගන්න විදියක් නැද්ද date එකයි memberයි දීලා
elakiri search ticks tikak apitath kiyanna
පෝසට් එකේ තියෙන වචන වගේ මතකනම් හොයන්න පුළුවන්නෙ ගූගල් වලින්. එහෙම නැත්තම් ඉතින් එක එක Operators පාවිච්චි කරල හොයන්න ඕන.
badaginiiiiiතව තව......නැත්නම් මට මේ කේක් එක කන්න ලැබෙන්නෙ නැ...කෙල ගිල්ලොත් බඩේ අමාරුවක් හැදෙවි......
පින්වත් යාලුවෝ ටික මොනවද අද සාකච්චා කරන්නේ![]()
ඩොනට් එපා.....චීස් කේක් ඔනි....
තව තව......නැත්නම් මට මේ කේක් එක කන්න ලැබෙන්නෙ නැ...කෙල ගිල්ලොත් බඩේ අමාරුවක් හැදෙවි......

දෙයි හාන්දුරුවනේ ඔය හැම තැනම ඉන්නවද...?
ඔටුව.... පිටෝටුව... නාවින්න, විජේරාම, දෙල්කඳ, නුගේගොඩ, කිරුළපන... ඔටුව.... පිටෝටුව... ඔටුව.... පිටෝටුව...
පිටෝටුව...පිටෝටුව...පිටෝටුව... වගේ තමයි
පෝසට් එකේ තියෙන වචන වගේ මතකනම් හොයන්න පුළුවන්නෙ ගූගල් වලින්. එහෙම නැත්තම් ඉතින් එක එක Operators පාවිච්චි කරල හොයන්න ඕන.
මේකක් හදන්න ඔනි.........![]()