අනේ මන්ද, කොහෙද ඉස්කෝලෙ ගියෙ?![]()
තාරවගෙයි පාත්තයගෙයි වෙනස මොකද්ද...
තරාවා කියන්න අකුරු 3යි,පාත්තයා කියන්න 4යි......![]()
ඩෙංගු හැදිලා......
.........රිදුනා එකට නම්
![]()




රක්තපාත තත්වෙට වෙනකන් ඉදලද, මෝඩියෙක් මහ...![]()
![]()
සිරාවට.........
හෙටවත් බලන්න යන්න ඕනේ නෙස්ටමෝල්ට් එකක් උස්සන්
නැ...............ප - - - කියලා.......

මං එ වෙලෙ අහ අහ හිටියෙ එක මල්ලී....එක සම්බන්ද කතාවකුත් තියෙ.........පස්සෙ කියන්නම් කො....

එළ එළ. ගොඩක් අය ඉතින් පාවිච්චි කරන්නෙ නැති එකක් ඒක![]()
400g එකක් ඇති....මාත් ගෙනිච්චා එකක්.....