හ්ම්ම් හ්ම්ම් දැන් නං මහත් වෙලා හැක් වෙලා![]()
ඔව් දැන් ටිකක් අවුල්
දිල්වාලේ එක මේක් අප් නිසා ගොඩගියා
හ්ම්ම් හ්ම්ම් දැන් නං මහත් වෙලා හැක් වෙලා![]()
ඩොඩෝලා කියන්නෙ පාත්ත වර්ගයක් නේද.......මම හරියටම දන්නෙ නැ..එත් ලා මතකයක් තියෙ.......
එයා හොස්පිටල් ඇඩ්මිට් කරලා නේද......![]()
ඇයි අනේ මේවා දාලා ඔයා අපේ අහිංසක චුටි හදවත් රිද්දන්නේ අක්කේ
ශ්රද්ධා.....![]()
තාරවගෙයි පාත්තයගෙයි වෙනස මොකද්ද...

පිස්සුද මනුස්සයො ඔය චයිනීස් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් උස්සපුව
දැන් එකෙන් වැඩක් නෑ...හු හූ
![]()
එ කොල්ලාව මරන්න දෙන්නෙ කොහොමද...පව් පොඩි එකා...තාම කෙල්ලෙක් වත් සෙට් වෙලා නැ.......![]()

ඒකනේ ෂුවර් නෑනේ. මැරෙනවනම් රෙස්පෙට් පිට මැරෙන්න එපැයි
එහෙනම් මීට පස්සෙ නම කියලා ම කතා කරන්නම් හොදේ...


තරාවා කියන්න අකුරු 3යි,පාත්තයා කියන්න 4යි......![]()

ඔව් මේ තියෙන්නේ EK KILLER කියල ලේසියට කියන්නේ KILLER එහෙම කතා කරන්නේ![]()