~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ පායලා තිබ්බ.දවල් වැස්සා.දැන් ටිකකට කලින් තමයි පෑයුවේ.ඊයේ නම් නන්ස්ටොප් වැස්සා.

    ඊයෙනම් ගොඩක් පැතිවලට නන්ස්ටොප් වැස්සනෙ. අවුවක්නම් තිබුණෙ නෑ අදත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක බලන්න වටිනවා
    පට්ට ස්ටෝරි එකක් තියෙන්නේ

    මොකක් ද ස්ටෝරි එක? ඩ්‍රාම වග‍ේ එකක්නෙ? මං දැක්ක ආටිකල් එකක මොකක් ද සත්‍යය කථාවක් ද් මොකක් ද කියල ඒ කාලෙ කියල තිබුණ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    js8d3.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අවුට් සයිඩ් ඉන්සයිඩ් අවුට්......
    රෙවිලා බීල ලෝකා......
    රෙවිලා බීල ලෝකා......//
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නෑහැ ෆිල්ම් එක බලන්න යන්නෑ කිඋව හින්දා.ඕක ෆාදර් කෙනෙක් සම්බන්ද සත්‍ය සිදුවීමකින් නිර්මානය කරපු එකක්.ඒකයි

    නිකන් හරි හමුදුරුනමක් ගැන හදල තිබ්බනන් ෆිල්ම් එක බලන්න තිබ්බ කට්ටිය :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑහැ ෆිල්ම් එක බලන්න යන්නෑ කිඋව හින්දා.ඕක ෆාදර් කෙනෙක් සම්බන්ද සත්‍ය සිදුවීමකින් නිර්මානය කරපු එකක්.ඒකයි

    මං කොහොමත් ෆිල්ම් හෝල් එකක තාම ෆිල්ම් එකක්නම් බලල නෑ :lol::lol:

    සාමාන්‍යයෙන් මං සත්‍යය කථා බලනව සෑහෙන්න අඩුයි. බලන්නෙ නැති තරම්
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :yes::yes: ඔවු එහෙම තමයි :D හැබැයි එහෙමයි කියල අපි අනිත් ආගම් හෙලා දකින්නෙ නෑ :D

    එක හොදයි මොකද එව විස්වාසයන්නෙ මොකො අපි ඕව ඇත්තට දැකල තියනවයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකන් හරි හමුදුරුනමක් ගැන හදල තිබ්බනන් ෆිල්ම් එක බලන්න තිබ්බ කට්ටිය :lol:

    :lol::lol:

    හැබැයි ඉතින් ඕකටත් සෑහෙන කේස් දැම්මා.

    මම නම් හාමුදුරුවෝ කරන දේවල් වලට බුද්දාගමට බනින්නෙත් නෑ.ෆාදර්ලා කරන දේවල් වලට කතෝලික ආගමට බනින්නෙත් නෑ.