උදේ පායලා තිබ්බ.දවල් වැස්සා.දැන් ටිකකට කලින් තමයි පෑයුවේ.ඊයේ නම් නන්ස්ටොප් වැස්සා.
ඊයෙනම් ගොඩක් පැතිවලට නන්ස්ටොප් වැස්සනෙ. අවුවක්නම් තිබුණෙ නෑ අදත්
උදේ පායලා තිබ්බ.දවල් වැස්සා.දැන් ටිකකට කලින් තමයි පෑයුවේ.ඊයේ නම් නන්ස්ටොප් වැස්සා.
මේක බලන්න වටිනවා
පට්ට ස්ටෝරි එකක් තියෙන්නේ
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව
ඔය ඉතින් ඉරිසියාව![]()
අන්න හරි![]()

මේලො රහක් නැති උද්දච්ච කෙනෙක්...පොලවෙ පය ගහලා ඉන්න බැ...
ඊයෙනම් ගොඩක් පැතිවලට නන්ස්ටොප් වැස්සනෙ. අවුවක්නම් තිබුණෙ නෑ අදත්

මේක බලන්න වටිනවා
පට්ට ස්ටෝරි එකක් තියෙන්නේ
අද පොඩ්ඩක් පෑඋවා.යන්තම් රෙදි ටික වේල ගත්තා![]()
ටොරන්ට්ද? මාස තුනකින් විතර ඩිවීඩී ව්ට් කරනව නෙද නෝමලි

![]()
වෙනද ගාල්ලෙ නෙ ආවෙ? අනෙ මොනා කර ගන්න හදනවද කියල....

නැහැ ඇයි?![]()
ඔවා බුඩිස්ට් ද

ඔවු එහෙම තමයි
හැබැයි එහෙමයි කියල අපි අනිත් ආගම් හෙලා දකින්නෙ නෑ 
නෑහැ ෆිල්ම් එක බලන්න යන්නෑ කිඋව හින්දා.ඕක ෆාදර් කෙනෙක් සම්බන්ද සත්‍ය සිදුවීමකින් නිර්මානය කරපු එකක්.ඒකයි

නෑහැ ෆිල්ම් එක බලන්න යන්නෑ කිඋව හින්දා.ඕක ෆාදර් කෙනෙක් සම්බන්ද සත්‍ය සිදුවීමකින් නිර්මානය කරපු එකක්.ඒකයි

ඔවු එහෙම තමයි
හැබැයි එහෙමයි කියල අපි අනිත් ආගම් හෙලා දකින්නෙ නෑ
![]()
නිකන් හරි හමුදුරුනමක් ගැන හදල තිබ්බනන් ෆිල්ම් එක බලන්න තිබ්බ කට්ටිය![]()