මම එයාට සපත්තුවක් දෙන්නම්..........![]()
ඇයි ඔයා cinderella ද මට සපත්තු වලින් ගස්සන්න කුමාරයට කියල




මම එයාට සපත්තුවක් දෙන්නම්..........![]()




සාරුක් වගේ මිටි කෙනෙක්ද හොයන්නේ
man gihin enna yaluwe... gn hamotamaa....

මාත් 5'3ක් වගෙ නෙ...එ නිසා කමක් නැ....
ai bnkaluwarai mehe....
![]()
දේශපාලනේ කතා කරල දෙපැත්තට බෙදිල ගහගන්න වෙයි. මණ්ඩපෙනුත් පන්නල දායි.![]()

ඇත්තටම කිවිවද නම් දන්නෙ නැ..හැබැයි ඔයීට හොද පෙනුමක් මට තියෙ කියලා නම් මම හිතනවා..........![]()

උදේ ලාවට වගේ කතාකරලා වැඩේ දිග්ගැස්සෙන්න කලින් නවත්තලා දැම්ම![]()


පොටෝ එකක් නැතුව විශ්වාස කරන්න බෑ![]()

ඔකේ ඩීල්. මම ඒ අන්කල්ට විස්තර කියන්නම්.

