හයියෝ වැරදිලා වැටිලනෙ. මං සාමාන්‍යයෙන් ඔය වගේ ගානක් එද්දි පෝස්ට් නොදා ඉන්නව![]()


හයියෝ වැරදිලා වැටිලනෙ. මං සාමාන්‍යයෙන් ඔය වගේ ගානක් එද්දි පෝස්ට් නොදා ඉන්නව![]()


ඇයි මචන්... උඹ එළියෙද ඉන්නෙ...
2009 විතර ගියේ ඕක. අවු 10කටත් ළඟයි දැන්
ඒත් අමතක වෙන්නෑ![]()
ලොක්කගෙ බුලත් වංගෙඩියට පෝලෝ එකක් වැටිල, ලොක්ක බල්ටි ගහන එක නේද...? වැඩේ කියන්නෙ කොටු සරම ඇඳල බල්ටි ගහන්නෙ....
ඒක මාර ඇඩ් එක 
එළියේ නෙමේ ඉන්නෙනම්. ඒවුනාට සැරින් සැරේ එලියට එන්න වෙනවා
මට අවුලක් නෑ.
උඹ නාපු එකට දුකයි කියල කව්වේ..


මට අවුලක් නෑ.
උඹ නාපු එකට දුකයි කියල කව්වේ..
අපි ගැන උබලා හරි දුක් වෙන එක ගැන සතුටුයි