horror math nemei bn IMDB ratings wadi habai 7/10 da koheda thiyenawa... balapan balapan anna The last ship S5E5th awillaaa![]()
ඒකෙ කථාව ටිකක් හුරුපුරුදුයි වගේ. එක්කො ඒ වගේ තව ෆිල්ම් එකක් තියෙනව. නැත්තම් ෆිල්ම් කිහිපයක කථාවන් ඔයිට සමාන වෙනව

horror math nemei bn IMDB ratings wadi habai 7/10 da koheda thiyenawa... balapan balapan anna The last ship S5E5th awillaaa![]()

TV සීරිස් බලන්නෙත් නැහැනෙ. ඔව් රේටින් බැලුව මං මේ එකෙ Plot එක ගැන කියවගෙන යන්නෙ විකී එකේ තියෙන. ත්‍රිලර් වගේ කියන්නෙ බලමුකො Plot එක.


ඒකෙ කථාව ටිකක් හුරුපුරුදුයි වගේ. එක්කො ඒ වගේ තව ෆිල්ම් එකක් තියෙනව. නැත්තම් ෆිල්ම් කිහිපයක කථාවන් ඔයිට සමාන වෙනව![]()
nama mokakda![]()

මං ඊයෙ බැලුව තෙළිඟු එකක් ඒකනම් විවාහය ගැන ම හදල තියෙන්නෙ. සටන් ජවනිකා නෑ. තනිකර ම පවුල් අතර තියෙන නෑදෑ සම්බන්ධතා හා විවිහයේ ස්මප්‍රදායන් එක්ක තියෙන්නෙ කථාව.
bagena balapanko kathaawa awlk naa mamane kiyanne![]()
මං ඒ වගේ එකක් බලල තියෙනව. මතක් කරන්නෙ ඒක මොකක් ද කියල. වෙනස් ඇති.
නයනතාර ඉන්න අර පොඩි ළමයෙක් බේරගන්න කථාව බැලුව ද?


godaaak theligu ehema thamai habai unique hadapu filmth thiyenawa pattama
Srinivasa Kalyanam
ඔයාටනම් හරියන එකක් නෑ. සුපිරි ම ෆිල්ම් එකක් කියන්න බෑ සමහර තැන්වල අවුල් කරන නිසා. ඒ වුණාට කියන්න හදන දේ නම් හොඳයි.

Srinivasa Kalyanam
ඔන්න ඕක. නමේ ම තියෙන්නෙ ඒ අදහස![]()
මතක නෑනේ... දැක්කොත් නං මතක් වෙයි.. නයනතාරා ඉන්න ඒවා නං මන් මිස් කරන්නෙම නෑ හැබැයි![]()

Rashi Khanna![]()

Aramm (2017)
මං ඉතින් එයාගෙ ඒවත් බලල තියෙනව.
Kaashmora
Thirunaal - ඕකනම් සම්පූර්ණ බැලුවෙ නැද්ද මන්ද
ළඟදි එයාගෙ ආපුවයින්නම් බැලුවෙ ඕව තමයි


ශ්‍රීනිවාස කල්‍යානම්.....

ඒක තමයි. ලංකාව ඉන්දියාව වගේ සමාජයන්වල තියෙන බැඳීම් ගැන හිතන්න දෙයක් තියෙනව ඒකෙ. ෆිල්ම් එකක් වුණත්. එයාගෙ නම ඒක නේද? මං ඔයා දැම්මට පස්සෙ සර්ච් කරල බැලුවෙ. මේ ටිකේ ආව එයාගෙ ෆිල්ම් කිහිපයක් ම![]()