~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කතාව යන විදිහ ඇත්තටම නිකන් බොන මේසයක සිද්ධ වෙන එකක් වගේ....ඔලුවේ නිකන් චිත්‍රයක් මැවෙනවා.....
    මාලිංග බොන්නේ නැතුවට කතාවේ හරි මැද ඉන්නවා...කට්ටිය හීනියට බොන ගමන් කතාව....සරා උළුවස්සට හේත්තු වෙලා කතාව අහන් ඉන්න ගමන් සැරින් සැරේ උත්තර දෙනවා....
    ඔය අතරේ හිමින් හිමින් බෝතලේ අඩිය පේනවා...

    අම්මට සිරි... මට මැවිල පෙනුන බන් සරා දැල්ලො ඩෙවල් එකක් ගේන්න පෙරලි පෙරලි යනව. මාලිංග බයිට් එකට රබර් ඇහැ දානව...හීනියට පොඩි දුමක් ඇදෙනව....

    දුමක් ඇදෙනවා... කවුදෝ... බොනවා....
    උලු හෙල්ලෙන හිනාව........
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    නිහඩව සිටි කටුස්සා බෙල්ල උස්සා Do Do දෙස බැලුවේ සුපුරුදු වියලී ගිය සිනහව මතුකරමිනි. පලාවන් කොලපැහැය වසාගෙන දම් පැහය සිරුර මත ව්හිදෙමින් තිබුණු බව කටුස්සාට නොතේරුනේ තොලගාමින් සිටි විස්කි නිසා බව සියල්ලන්ටම තේරුම්ගොස් තිබුණි.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උළුවස්සට හෙත්තු වෙලා උයන්නෙ කොහොමද :rolleyes:

    ඇයි ඔයා උයමින්ද හිටියේ. අපි නම් පවුලේ සාදා වලදී, ගෑනු, පිරිමි ඔක්කොම එකතු වෙලා උයල ඉවර කරනවා මුලිම්ම....ඊට පස්සේ ඔක්කොම එකතු වෙනවා, කනවා බොනවා කතා කරනවා, සින්දු කියනවා.....කට්ටියක් පාටි දාන වෙලාවේදී කට්ටියක් කුස්සියේ උයන එක හරි නෑනේ.....

    මේක පවුලේ සාදයක් කියල හිතමු.
    එළකිරි සංවාද පවුලේ.....
    උපුල් තාත්තා, ඔයා අම්මා, කටුස්ස තමා &*% එක්කෝ ඕනේ නෑ.....
    මාලිංග පවුලේ ලොකු අයියා....සේද්රික් චන්ඩි අයියා. මම අහිංසක පොඩ්ඩා.
    අන්නාසි, ලේජායෙන්ගේ හිතහොඳ සහෝදරවරු....

    හොඳයි නේද? :D
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    :rofl::D:love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නිහඩව සිටි කටුස්සා බෙල්ල උස්සා Do Do දෙස බැලුවේ සුපුරුදු වියලී ගිය සිනහව මතුකරමිනි. පලාවන් කොලපැහැය වසාගෙන දම් පැහය සිරුර මත ව්හිදෙමින් තිබුණු බව කටුස්සාට නොතෙරුනේ තොලගාමින් සිටි විස්කි නිසා බව සියල්ලන්ටම තෙරුම්ගොස තිබුණි.

    එක්වරම විදුලි සැර වැදුන අයුරක් පෙන්වූ කටුස්සා තමාගේ රැවුල ගැන ලලනාවක් කියන ලද උපහාස්මක කතාව නැවත නැවත සිහිගන්වමින් දැස් කරකවමින් සිට දැවැන්ත ඈනුමක් ගුවන් තලයට මුසුකලේ හෙට දින හංදියේ බාබර් සාප්පුවෙන් හෝ "පොංටිං" මහතාට නොදෙවනි රැවුලක් සකස් කර හැනීමට කෙස් රොදක් රැගෙන එනබවට තරයේ අදිටන් කරමිනි
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    ඇයි ඔයා උයමින්ද හිටියේ. අපි නම් පවුලේ සාදා වලදී, ගෑනු, පිරිමි ඔක්කොම එකතු වෙලා උයල ඉවර කරනවා මුලිම්ම....ඊට පස්සේ ඔක්කොම එකතු වෙනවා, කනවා බොනවා කතා කරනවා, සින්දු කියනවා.....කට්ටියක් පාටි දාන වෙලාවේදී කට්ටියක් කුස්සියේ උයන එක හරි නෑනේ.....

    මේක පවුලේ සාදයක් කියල හිතමු.
    එළකිරි සංවාද පවුලේ.....
    උපුල් තාත්තා, ඔයා අම්මා, කටුස්ස තමා &*% එක්කෝ ඕනේ නෑ.....
    මාලිංග පවුලේ ලොකු අයියා....සේද්රික් චන්ඩි අයියා. මම අහිංසක පොඩ්ඩා.
    අන්නාසි, ලේජායෙන්ගේ හිතහොඳ සහෝදරවරු....

    හොඳයි නේද? :D

    අපි සිරාවට ඩිනර් එකකටවත් සෙට් වෙමුද කොලබදී :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කො අපෙ පොඩි එකා NK.එතකොට මගෙ කුකූ.....පොලිස් චූටී..ඔක්කොමත් හරි කුමාර අයියා......
    ප්‍රදානම දෙ කටුස් බොන්නෙ නැ.....:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මට සිරි... මට මැවිල පෙනුන බන් සරා දැල්ලො ඩෙවල් එකක් ගේන්න පෙරලි පෙරලි යනව. මාලිංග බයිට් එකට රබර් ඇහැ දානව...හීනියට පොඩි දුමක් ඇදෙනව....

    දුමක් ඇදෙනවා... කවුදෝ... බොනවා....
    උලු හෙල්ලෙන හිනාව........

    මම දැල්ලන්ට ආස නැ......:no::no:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අපි සිරාවට ඩිනර් එකකටවත් සෙට් වෙමුද කොලබදී :D

    කට්ටිය කලිනුත් සෙට් උනා මේකට ආපු හෝටල් කාරයෙක් ගෙ පොට් එහෙක.... :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කො අපෙ පොඩි එකා NK.එතකොට මගෙ කුකූ.....පොලිස් චූටී..ඔක්කොමත් හරි කුමාර අයියා......
    ප්‍රදානම දෙ කටුස් බොන්නෙ නැ.....:P

    කෝ ඔය නම් කියපු එකේවත් මේ බොන ටේබල් එකට ආවේ නෑනේ...මම නම් වශයෙන් කිව්වේ දැන් ඉන්න කට්ටිය ගැන විතරයි....
    NK , බබා, කිලර් එහෙම දැන් සැහෙන වෙලාවක් වෙනවනේ ගිහිල්ලා...
    පොලිසා, කුක්කා එහෙම කොළඹ නැවතිලා ඉගෙන ගන්නවනේ..... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි සිරාවට ඩිනර් එකකටවත් සෙට් වෙමුද කොලබදී :D

    අපො කීප වතාවක් ම අපි ගෙට් ටු ගෙදර් තියලා තියෙනවා..කොටින්ම ස්කයිප් චැට් එකකුත් ගියා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම දැල්ලන්ට ආස නැ......:no::no:

    බොන සෙට් එකට බයිට් "දැල්ලො ඩෙවල්" ඩෝ ඩෝ ගෙ ෆේවරිට්....
    ඔයාට තියනව ෆ්‍රිජ් එක උඩ බකට් එකේ ඇපල් + රතු දෙළුම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ ඔය නම් කියපු එකේවත් මේ බොන ටේබල් එකට ආවේ නෑනේ...මම නම් වශයෙන් කිව්වේ දැන් ඉන්න කට්ටිය ගැන විතරයි....
    NK , බබා, කිලර් එහෙම දැන් සැහෙන වෙලාවක් වෙනවනේ ගිහිල්ලා...
    පොලිසා, කුක්කා එහෙම කොළඹ නැවතිලා ඉගෙන ගන්නවනේ..... :yes:

    නැ නැ මම ඇහුවෙ ෆැම්ලි පාර්ටි එකක් නිසා එ අයගෙ පාර්ට් එක කො කියලා