~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවුද කියන්නෙ ආදරය හා බීමත්කම වෙනම මාතෘකා කියල? ආදරය හා ළඟින් යන එකක් තමයි බීමත්කම.

    ඔව් ඉතින් ඒක තමන්ගෙ කැමැත්තනෙ :D

    මම නම් පෞද්ගලිකව ආදරය නිසා හෝ ආදරය නැති වුනු නිසා හෝ ඒ සම්බන්ධ හේතුවක් නිසා බොන්න පටන් ගනිපු හෝ බීමත් කමේ අන්තෙට ගියපු කිසිම කෙනෙක් මගේ ඇස් දෙකෙන් දැකල නෑ....
    හැබැයි මගේ යාළුවො ඔක්කොම බොනවා....
    කෙල්ලෝ නිසා නහයෙන් අඬන කෙනෙක් මට නම් හම්බුවෙලා නෑ. සිරාවටම...:no::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... තේරුම් ගන්න අමාරුයි යාළුවො වුනත්

    යාලුවගෙ පාර්ශවයෙන් කියන කථානෙ ඕව. වයිෆ්ගෙ පාර්ශවයෙන් අහද්දි කොහොම ඇහෙයි ද දන්නෙ නෑ :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හරි ආරාධිත දේශකයින් ගේ නම් විතරයි කිවේ ප්‍රධාන දේශකයාගේ නම කියන්න කෝ දුන්නේ නෑ නෙ :P ප්‍රධාන දේශක තුමා අපේ ඩොඩෝ "තටු තියන් බිමින් ගමන්" මහතා...

    සතෙකුගේ උනත් අඩුපාඩු වලට හිනා වෙන්න උසුළු කරන්න එපා ෆ්‍රෙන්ඩ්....දුක හිතෙනවනෙ.:(:(
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඕකෙ ඇත්ත කථාව කෙල්ලගෙ පිටින් දාල කොල්ලන්ගෙ ආශාවන් ඉටුකර ගන්න එක. :D කෙල්ල කිවුව වුණාට බොනව කියන්නෙ කොල්ලගෙ ආශාව බොන එක.

    තමන්ට ගැලපෙන්නැති සමාජ තත්ත්වෙකට බලෙන් වෙනස් වෙන්න ගියාමත් වෙනවා. මට උනේ එහෙම දෙයක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් පෞද්ගලිකව ආදරය නිසා හෝ ආදරය නැති වුනු නිසා හෝ ඒ සම්බන්ධ හේතුවක් නිසා බොන්න පටන් ගනිපු හෝ බීමත් කමේ අන්තෙට ගියපු කිසිම කෙනෙක් මගේ ඇස් දෙකෙන් දැකල නෑ....
    හැබැයි මගේ යාළුවො ඔක්කොම බොනවා....
    කෙල්ලෝ නිසා නහයෙන් අඬන කෙනෙක් මට නම් හම්බුවෙලා නෑ. සිරාවටම...:no::no:

    ආදරය පෙම්වතියකගෙ ම කියන්න බැහැනෙ. ආදරය තමයි ගොඩක් වෙලාවට බොන්න පොළඹවන්නෙ. උදාහරණයකට බෝතලයට ආදරය නිසා බොනව කියමු. තව අය බොන්නෙ තමන්ට (තමන්ගෙ ශරීරයට, මනසට) ආදරයක් නැතිකම නිසා කියමු. තව අය බොන්නෙ තමන්ට දෙමවුපිය ආදරය මද නිසා කියමු. ඒ වගේ එක එක ප්‍රබේධ තියෙනවනෙ. සමහර තනිකම නිසා බොනව නේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ට ගැලපෙන්නැති සමාජ තත්ත්වෙකට බලෙන් වෙනස් වෙන්න ගියාමත් වෙනවා. මට උනේ එහෙම දෙයක්.

    ඒකනම් ගොඩක් අයට වෙන දෙයක්. හැබැයි එතකොට ගොඩක් අය විනාශය කරා යන්නෙ. හැබැයි ඉතින් ඔයා එහෙම වුණේ නැහැනෙ. ඒ ගැන සතුටු වෙන්න :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕවා කිය කිය බොන්නේ නෑ ඉතින් සමහරු :P සරා ගෙ එක්කෙනා නොබෝනවා නං හොඳයි ඉතින් ඒ සල්ලි වලින් සරාට තව ඇඳුම් ටිකක් හෙම ගන්න පුළුවන් නෙ

    එක තමා කිවිවෙ..එයාගෙ බිම එයාගෙ කැමැත්ත කියලා....
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    ඒකනම් ගොඩක් අයට වෙන දෙයක්. හැබැයි එතකොට ගොඩක් අය විනාශය කරා යන්නෙ. හැබැයි ඉතින් ඔයා එහෙම වුණේ නැහැනෙ. ඒ ගැන සතුටු වෙන්න :D

    අනිවාර්යෙන්. කොච්චර ප්‍රතිපත්ති ගරුකව හිටියත්. දැඩි තීරණ ගත්තත්. ගහනියෙක්ගේ වසගෙට අහු උනාම, මිනිහික්ව ඕන ඕන විදියට වෙනස් කරන්න පුළුවන් ගැහැනියෙක්ට. පාඩම ඉගෙනගත්තහම හරි එක පාරක්.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අනිවාර්යෙන්. කොච්චර ප්‍රතිපත්ති ගරුකව හිටියත්. දැඩි තීරණ ගත්තත්. ගහනියෙක්ගේ වසගෙට අහු උනාම, මිනිහික්ව ඕන ඕන විදියට වෙනස් කරන්න පුළුවන් ගැහැනියෙක්ට. පාඩම ඉගෙනගත්තහම හරි එක පාරක්.

    නෑ බන් හොද නරක දන්නවනන් කෙල්ල නරක දේවල් කරන්න කියනවනන් ඈත් වෙන එකනෙ කරන්න ඕනෙ....ඒ වගේ අය හොද පව්ල් ජීවිතයක් ගෙනියන්න සුදුසු නෑ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවාර්යෙන්. කොච්චර ප්‍රතිපත්ති ගරුකව හිටියත්. දැඩි තීරණ ගත්තත්. ගහනියෙක්ගේ වසගෙට අහු උනාම, මිනිහික්ව ඕන ඕන විදියට වෙනස් කරන්න පුළුවන් ගැහැනියෙක්ට. පාඩම ඉගෙනගත්තහම හරි එක පාරක්.

    කාන්තාවකගෙ ආදරයට පුළුවන් පිරිමියෙක් ව හොඳ මනුෂ්‍යයෙක් කරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් රැවුලක් වත් නැති කසුට්ටෙක් ට වඩා නම් මගෙ පෙනුම හොදා......
    :P ඒ පාර නං තරහ ගිහිල්ල හම්මෝ ඔන්න කොස්ස ගත්ත අතට නැට්ට හැලුව මම දිව්වා