~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බීල ඉවර වෙලා දාන්න ඕනේ මේ වගේ පාටි එකක්. නැටුම් ගැයුම් වැයුම් එක්ක....:love::love:

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපොයි දෙයියනේ දෙළුමකට දෙන වදයක්...
    ඔයාගෙ සරුවාංගෙ ගාන්නනම් දෙළුම් ලොරි හතරකවත් ලෙලි ඕනවෙයි

    කස්තුරි කහ,වැල්මී,සුදුහදුන්,වෙනිවැල්ගට,පරිප්පු පිටි,හාල් පිටි,කඩල පිටිත් දානවා....
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    රට සල්ලි හොයා යට තාවකාලික ආතල් එකක් :D

    හැමෝටම ආතල් හම්බෙන දේවල් වෙන් නෑනෙ ලෝකෙ කට්ටියක් සල්ලි හම්බ කරද්දි කට්ටියකට වියදන්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කස්තුරි කහ,වැල්මී,සුදුහදුන්,වෙනිවැල්ගට,පරිප්පු පිටි,හාල් පිටි,කඩල පිටිත් දානවා....

    ►. පරිප්පු පිටි
    ►. හාල් පිටි
    ►. කඩල පිටි
    අපොයි දෙයියනේ මුළු "සතොස"ම එතන
    අර රෝල්ස් හදන්නද වගේ ඔය ඔක්කොම ගාගෙන තෙල් තාච්චියට පැන්නනම් හරි... රෝල් එකක් ගන්න තිබ්බ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ►. පරිප්පු පිටි
    ►. හාල් පිටි
    ►. කඩල පිටි
    අපොයි දෙයියනේ මුළු "සතොස"ම එතන
    අර රෝල්ස් හදන්නද වගේ ඔය ඔක්කොම ගාගෙන තෙල් තාච්චියට පැන්නනම් හරි... රෝල් එකක් ගන්න තිබ්බ

    :angry::angry::angry::angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කූඹි වහන්නේ නැද්ද ? :confused::confused:

    මේකිව කසාද බඳින එකාට සතොස දාගන්න වෙයි ගෙදරම....
    හාල් පිටි
    උඳු පිටි
    පරිප්පුපිටි
    කුරක්කන් පිටි
    කඩල පිටි
    දෙළුම් ලෙලි
    කොස් කටු
    කහඹිලියා කොළ
    මේව එල්ලගෙන ගෙදර එන්නෙ කොහොමෙයි... නැත්නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රට සල්ලි හොයා යට තාවකාලික ආතල් එකක් :D

    රට සල්ලි හොයල රට ම වියදම් කරනවනම් තමයි ආතල් එක. නැත්තම් ලංකාවට එවුවොත් ආතල් එක නැතිවෙනව මොක ද වියදම් වැඩි නිසා. ඒ වුණාට ඉතින් ලංකාවට එවුවොත් ඒක වාසියක් රටක් වශයෙන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    black_cat_smiley_emoticon.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකිව කසාද බඳින එකාට සතොස දාගන්න වෙයි ගෙදරම....
    හාල් පිටි
    උඳු පිටි
    පරිප්පුපිටි
    කුරක්කන් පිටි
    කඩල පිටි
    දෙළුම් ලෙලි
    කොස් කටු
    කහඹිලියා කොළ
    මේව එල්ලගෙන ගෙදර එන්නෙ කොහොමෙයි... නැත්නම්

    ආයෙත් අහල ආයුබෝවන්.....
    මුදලාලි නානා කෙනෙක් ගැලපේ......:yes:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    රට සල්ලි හොයල රට ම වියදම් කරනවනම් තමයි ආතල් එක. නැත්තම් ලංකාවට එවුවොත් ආතල් එක නැතිවෙනව මොක ද වියදම් වැඩි නිසා. ඒ වුණාට ඉතින් ලංකාවට එවුවොත් ඒක වාසියක් රටක් වශයෙන්

    රටම වියදම් කලත් අතල් එකක් නැහැනේ, එකම ගාන. ලංකාවේ තාම බඩු වැඩි වෙලා නැහැ. වාහන වැඩි වෙලා නැහැ. තාවකාලිකව අතල් එකක් ගන්න පුළුවන්.
     
    Last edited:

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    රටම වියදම් කලත් අතල් එකක් නැහැනේ, එකම ගාන. ලංකාවේ තාම බඩු වැඩි වෙලා නැහැ. වාහන් වැඩි වෙලා නැහැ. තාවකාලිකව අතල් එකක් ගන්න පුළුවන්.

    ඔව් තාම මෙහෙ එහෙමට පිටරට තරම් ගනන් නෑනෙ...