ඔය මුණේ අතුල්ලන පේස්ට් එකට......![]()
මුනේ නෙමෙයි ඇගෙ ගාන්නෙ...
ඔය මුණේ අතුල්ලන පේස්ට් එකට......![]()
මුනේ නෙමෙයි ඇගෙ ගාන්නෙ...
මේකිව කසාද බඳින එකාට සතොස දාගන්න වෙයි ගෙදරම....
හාල් පිටි
උඳු පිටි
පරිප්පුපිටි
කුරක්කන් පිටි
කඩල පිටි
දෙළුම් ලෙලි
කොස් කටු
කහඹිලියා කොළ
මේව එල්ලගෙන ගෙදර එන්නෙ කොහොමෙයි... නැත්නම්

කොහේ හරි කමක් නෑ...ඔය බදාම එකට කූඹි වහන්නේ නැත්තන් පුදුමයි. අනික මේ වැස්ස කාලේ මැස්සෝ හැමතැනම......

මේකිව කසාද බඳින එකාට සතොස දාගන්න වෙයි ගෙදරම....
හාල් පිටි
උඳු පිටි
පරිප්පුපිටි
කුරක්කන් පිටි
කඩල පිටි
දෙළුම් ලෙලි
කොස් කටු
කහඹිලියා කොළ
මේව එල්ලගෙන ගෙදර එන්නෙ කොහොමෙයි... නැත්නම්

ඇයි ඉතින් පිටරටින් ගේන ක්‍රීම්වර්ග පාවිච්චියට වඩා ඕක හොඳයිනෙ. ඩොලර් රේට් එකටත් බලපානවනෙ. (පරිප්පු හා අනිත් පිටරටින් ගේන දේවල් තිබෙන බව සත්‍යයයි)මුනේ නෙමෙයි ඇගෙ ගාන්නෙ...
ඔව් තාම මෙහෙ එහෙමට පිටරට තරම් ගනන් නෑනෙ...
ඉස්ක්රබ් කිලෝ කීයක් විතර යනවද එකපාරකට?

ස්ක්‍රබ් වලට කුඹී වහන්නෙ නැ![]()

රටම වියදම් කලත් අතල් එකක් නැහැනේ, එකම ගාන. ලංකාවේ තාම බඩු වැඩි වෙලා නැහැ. වාහන වැඩි වෙලා නැහැ. තාවකාලිකව අතල් එකක් ගන්න පුළුවන්.

nithara scrub kalama, muune hama gewennadda ?![]()

එක ම ගානනම් කොහොම ද ආතල් වෙන්නෙ?
ලංකාවෙ වැඩිවෙලා තියෙනව සාමාන්‍යයෙන් මොක ද තෙල් ගණන් ගිය නිසා. ඩොලර් එක නිසා වැඩිවෙන ඒව තව මාස 2 වගේ යයි වැඩිවෙන්න.

එක ම ගානනම් කොහොම ද ආතල් වෙන්නෙ?
ලංකාවෙ වැඩිවෙලා තියෙනව සාමාන්‍යයෙන් මොක ද තෙල් ගණන් ගිය නිසා. ඩොලර් එක නිසා වැඩිවෙන ඒව තව මාස 2 වගේ යයි වැඩිවෙන්න.

අද කාලෙ හැටියටනම් සලකන්න ඕන එහෙම ගැහැණු ළමයෙක්ට්ඇයි ඉතින් පිටරටින් ගේන ක්‍රීම්වර්ග පාවිච්චියට වඩා ඕක හොඳයිනෙ. ඩොලර් රේට් එකටත් බලපානවනෙ. (පරිප්පු හා අනිත් පිටරටින් ගේන දේවල් තිබෙන බව සත්‍යයයි)
ඉස්ක්රබ් කිලෝ කීයක් විතර යනවද එකපාරකට?
nithara scrub kalama, muune hama gewennadda ?![]()