~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔව් ආදරය හා විස්වාසය උපරිම දෙන්නම අතර තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැ :D

එක වැරදිනෙ.....එතකොට විස්වාස කරන හැමොටම ආදරේ කරන්නත් වෙනවා නෙ.........:confused:
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මොන පදනමින් ද නැ කිවුවෙ......:D

    මගේම (ඇත්තට දැකල තියන) අත්දැකීම් වලින්. ඒව මෙතන share කරන්න අමාරැයි.

    කොච්චර හොඳ කෙනෙක්ට වුනත් එහෙම වෙන්න පුලුවන්. :dull:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Walmart මරු දැන් Cart වලිනුත් බඩුගන්න අයගෙ ඩීටේල්ස් එකතු කරන්න හදන්නෙ. මාකටින්වලට මරුවට යූස් කරයි :rofl:

    ඒ කොහොම ද? :confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේම (ඇත්තට දැකල තියන) අත්දැකීම් වලින්. ඒව මෙතන share කරන්න අමාරැයි.

    කොච්චර හොඳ කෙනෙක්ට වුනත් එහෙම වෙන්න පුලුවන්. :dull:

    Pm ප්ලීස්..........:D
    එ කිව්වෙ අදහස විතරක් වත්.......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක වැරදිනෙ.....එතකොට විස්වාස කරන හැමොටම ආදරේ කරන්නත් වෙනවා නෙ.........:confused:

    ඉතින් මැට්ටියේ ඒක තමයි කිව්වේ ආදරය හා විශ්වාසය දෙකම තියෙන්න ඕන කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ගොඩක් දේවල් තියෙනව. ඔය කිවුවෙත් සාමාන්‍යය දේවල්නෙ. තව ඉතින් තියෙනවනෙ. ටික ටික ඉගෙන ගන්න. මාත් ඔය ඇප් ඩිවලොප්මන්ට් ලැන්වේජ්නම් එකක්වත් දන්නෙ නෑ :D

    ටික ටික ඔලුව දාල බලන්න ඕනේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කොහොම ද? :confused:

    චිප් එකකට පේටන්ට් එකක් ඉල්ලල. හැඩල් එකේ ඒකක් හයිකරල මිනිස්සුන්ගෙ පල්ස්, ටෙම්ප්‍රේචර්, නොයිස් එක වගේ ගොඩක් ඩීටේල්ස් ගන්න යන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    British Council nathuwa IELTS karanna wena honda thanak danna kenek innawada? :nerd:

    https://www.ielts.org/book-a-test/find-a-test-location/location-list/sri-lanka/tv

    අහල බලන්න වෙයි කරපු අයගෙන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකට සපෝර්ට් එකක් දෙන්න

    https://www.elakiri.com/forum/showthread.php?t=1872026

    :rolleyes: මං මේ කල්පනා කළේ ඒක ත්‍රේඩ් හොයන ත්‍රේඩ් එකක් වෙයි ද චැට් ත්‍රේඩ් එකක් වෙයි ද කියල.

    හැබැයි උඩ තියෙන්නම් චැට් හරි වෙන්නත් ඕන තමයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes: මං මේ කල්පනා කළේ ඒක ත්‍රේඩ් හොයන ත්‍රේඩ් එකක් වෙයි ද චැට් ත්‍රේඩ් එකක් වෙයි ද කියල.

    හැබැයි උඩ තියෙන්නම් චැට් හරි වෙන්නත් ඕන තමයි

    ඩොඩො කිව්වේ gt අයියා sticky කරයි කියලා :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොඩො කිව්වේ gt අයියා sticky කරයි කියලා :D

    ත්‍රේඩ් එක හොඳට ගියොත් කරයි. ඉල්ලුම, කන්ටෙන්ට් එක වගේ බලල.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    https://www.ielts.org/book-a-test/find-a-test-location/location-list/sri-lanka/tv

    අහල බලන්න වෙයි කරපු අයගෙන්

    :yes: Thanks!

    Test Locations nemei hoyanne. Preparation Classes baluwe. IELTS karapu friendsla okkoma wage direct exam liwwe.
    mama 7.0 target karan uganwana than thama baluwe. Internet eke thiyenawa dala. eth mama ahala baluwe kattiya danna reputable than thiyenawada kiyala :)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thanks!

    Test Locations nemei hoyanne. Preparation Classes baluwe. IELTS karapu friendsla okkoma wage direct exam liwwe.
    mama 7.0 target karan uganwana than thama baluwe. Internet eke thiyenawa dala. eth mama ahala baluwe kattiya danna reputable than thiyenawada kiyala :)

    ත්‍රේඩ් එකක් දාල ඇහැවුවනම් හරි.

    https://www.elakiri.com/forum/showthread.php?t=1805571