ඔව් ආදරය හා විස්වාසය උපරිම දෙන්නම අතර තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැ![]()
එක වැරදිනෙ.....එතකොට විස්වාස කරන හැමොටම ආදරේ කරන්නත් වෙනවා නෙ.........

ඔව් ආදරය හා විස්වාසය උපරිම දෙන්නම අතර තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැ![]()

මොන පදනමින් ද නැ කිවුවෙ......![]()
Walmart මරු දැන් Cart වලිනුත් බඩුගන්න අයගෙ ඩීටේල්ස් එකතු කරන්න හදන්නෙ. මාකටින්වලට මරුවට යූස් කරයි![]()

මගේම (ඇත්තට දැකල තියන) අත්දැකීම් වලින්. ඒව මෙතන share කරන්න අමාරැයි.
කොච්චර හොඳ කෙනෙක්ට වුනත් එහෙම වෙන්න පුලුවන්.![]()
එක වැරදිනෙ.....එතකොට විස්වාස කරන හැමොටම ආදරේ කරන්නත් වෙනවා නෙ.........![]()
ගොඩක් දේවල් තියෙනව. ඔය කිවුවෙත් සාමාන්‍යය දේවල්නෙ. තව ඉතින් තියෙනවනෙ. ටික ටික ඉගෙන ගන්න. මාත් ඔය ඇප් ඩිවලොප්මන්ට් ලැන්වේජ්නම් එකක්වත් දන්නෙ නෑ
![]()

ඒ කොහොම ද?![]()
ටික ටික ඔලුව දාල බලන්න ඕනේ![]()

ඒක හොඳයි. කොහොමත් ඉතින් ජාව නම් සෑහෙන ඒවට යූස් වෙනවඉතින් මැට්ටියේ ඒක තමයි කිව්වේ ආදරය හා විශ්වාසය දෙකම තියෙන්න ඕන කියලා

එකක් නැතිව එකක් තියෙන්නෙත් පුලුවන් නෙ...British Council nathuwa IELTS karanna wena honda thanak danna kenek innawada?![]()
මං මේ කල්පනා කළේ ඒක ත්‍රේඩ් හොයන ත්‍රේඩ් එකක් වෙයි ද චැට් ත්‍රේඩ් එකක් වෙයි ද කියල. එකක් නැතිව එකක් තියෙන්නෙත් පුලුවන් නෙ...
මං මේ කල්පනා කළේ ඒක ත්‍රේඩ් හොයන ත්‍රේඩ් එකක් වෙයි ද චැට් ත්‍රේඩ් එකක් වෙයි ද කියල.
හැබැයි උඩ තියෙන්නම් චැට් හරි වෙන්නත් ඕන තමයි

ඩොඩො කිව්වේ gt අයියා sticky කරයි කියලා![]()
https://www.ielts.org/book-a-test/find-a-test-location/location-list/sri-lanka/tv
අහල බලන්න වෙයි කරපු අයගෙන්
Thanks! 
Thanks!
Test Locations nemei hoyanne. Preparation Classes baluwe. IELTS karapu friendsla okkoma wage direct exam liwwe.
mama 7.0 target karan uganwana than thama baluwe. Internet eke thiyenawa dala. eth mama ahala baluwe kattiya danna reputable than thiyenawada kiyala![]()