නෑ බන් ඊයේ තමයි ගෙදර ආවේ වැඩ කරලා ඉවර වෙලා... අදයි හෙටයි නිවාඩු...![]()
එහෙනම් හොඳයිනෙ. වැඩි වෙලාවක් ෆිල්ම් බලන්න, සිංදු අහන්න පුළුවන්නෙ

නෑ බන් ඊයේ තමයි ගෙදර ආවේ වැඩ කරලා ඉවර වෙලා... අදයි හෙටයි නිවාඩු...![]()

පිස්සු ද මන්ද. එකපාර 180 වගේ කරල හිටියනම් ඉවරයිනෙ. හැමදා ම තෙල් වැඩවෙද්දි අනිත් දේවලුත් හැමදා ම වැඩි වෙනව. ඒ විතරක් නෙමෙයි බිස්නස් සේරම අවුල් යනව. මිනිස්සු වියදම් කරන්න බය වෙනවනෙ විශ්වාසය නැති නිසා.
එළ එළ ඒව කොහොමත් ලස්සන සිංදුනෙ. මාත් හොයල බලන්න ඕන අලුතින් ආපු අඬන, මල්, බස් සිංදුවක් තියෙනව ද කියල![]()


ඕවා අහන්න එපා බන්... ඔලුවත් අවුල් වෙනවා 

එහෙනම් හොඳයිනෙ. වැඩි වෙලාවක් ෆිල්ම් බලන්න, සිංදු අහන්න පුළුවන්නෙ![]()


හිරු මල් කිනිත්තක් දරා - සිහිලැල් පියාපත් සලා
සුළගින් හොරෙන් මග අසා - එන්නම් සැනින් ඔබ සොයා
මතකෙන් ඉඩක් ඉල්ලලා -තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා - හෙට මා ඔයාගේ වෙනවා...
හෙට මා ඔයාගේ වෙනවා...




හ්ම්... ඒකනම් ඇත්ත
ඕවා අහන්න එපා බන්... ඔලුවත් අවුල් වෙනවා
![]()
අනිත් ඒවත් ආස ඒව තියෙනව
වින්දෙ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්
ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ ...
![]()
?ෆිල්ම් නෑනේ බන් ශාක්ෂම් කියල තෙලිගු ෆිල්ම් එකක් බැලුවා (2016) එක නං හොඳයි හැබැයි![]()
2018 නම් එහෙම එකක් ඇවිත් තියෙනව. 2016 එක නම මොකක් ද හරියට? (English වලින්)2016 එකක්?2018 නම් එහෙම එකක් ඇවිත් තියෙනව. 2016 එක නම මොකක් ද හරියට? (English වලින්)

දිලීප පොඩි පුතු...
සනීපයට නිදි......
මවගේ උකුල් යහනේ.......
කුමාරයාණෙනි.............. මගේ කිරුල හිමි..
ජිවන රජදහානේ.......
Saakshyam (2016) onna oka![]()
මන් ආදරබර ගීතයක් දැම්මම ඔයා විරහ ගීයක් රිප්ලයි දාන එක හරිද මන් අහන්නේ?



හිරු මල් කිනිත්තක් දරා - සිහිලැල් පියාපත් සලා
සුළගින් හොරෙන් මග අසා - එන්නම් සැනින් ඔබ සොයා
මතකෙන් ඉඩක් ඉල්ලලා -තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා - හෙට මා ඔයාගේ වෙනවා...
හෙට මා ඔයාගේ වෙනවා...
හඬන පොඩි පුතු නළවගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිදිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්
"හෙට" - මෙන්න මේකෙ තමයි අවුල තියෙන්නෙ... කවදාවත් කෙරෙන්නෙ නෑ වගේ හැඟීමක් එන්නෙ... අද නොවේ හෙට... අද නොවේ හෙට...


හඬන පොඩි පුතු නළවගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිදිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්


