~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ බන් ඊයේ තමයි ගෙදර ආවේ වැඩ කරලා ඉවර වෙලා... අදයි හෙටයි නිවාඩු... :D:D

    එහෙනම් හොඳයිනෙ. වැඩි වෙලාවක් ෆිල්ම් බලන්න, සිංදු අහන්න පුළුවන්නෙ :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සු ද මන්ද. එකපාර 180 වගේ කරල හිටියනම් ඉවරයිනෙ. හැමදා ම තෙල් වැ‍ඩවෙද්දි අනිත් දේවලුත් හැමදා ම වැඩි වෙනව. ඒ විතරක් නෙමෙයි බිස්නස් සේරම අවුල් යනව. මිනිස්සු වියදම් කරන්න බය වෙනවනෙ විශ්වාසය නැති නිසා.

    හ්ම්... ඒකනම් ඇත්ත
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එළ එළ ඒව කොහොමත් ලස්සන සිංදුනෙ. මාත් හොයල බලන්න ඕන අලුතින් ආපු අඬන, මල්, බස් සිංදුවක් තියෙනව ද කියල:D

    :baffled::baffled::baffled: ඕවා අහන්න එපා බන්... ඔලුවත් අවුල් වෙනවා :oo::oo:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් හොඳයිනෙ. වැඩි වෙලාවක් ෆිල්ම් බලන්න, සිංදු අහන්න පුළුවන්නෙ :D

    ෆිල්ම් නෑනේ බන් ශාක්ෂම් කියල තෙලිගු ෆිල්ම් එකක් බැලුවා (2016) එක නං හොඳයි හැබැයි :D:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිරු මල් කිනිත්තක් දරා - සිහිලැල් පියාපත් සලා
    සුළගින් හොරෙන් මග අසා - එන්නම් සැනින් ඔබ සොයා

    මතකෙන් ඉඩක් ඉල්ලලා -තුරුලෙන් ලැගුම් ගෙන එදා
    හසරැල් ලොවක් හිත මවා - හෙට මා ඔයාගේ වෙනවා...


    හෙට මා ඔයාගේ වෙනවා...

    වින්දෙ නුඹයි ආදරේ ඇති තරම්
    සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
    මා නුඹට දුන් ආදරේ තරම්
    මට වැරදුනේ ඒකමයි මේ තරම්
    ඒකයි මේ තරම්

    පිස දමන්නට ඕනේ නෑ වේලෙනා කදුළු
    සිදී නොයාවි වේදනා මේ හිතේ පිරුණු
    රිදී රිදී විදවපු වේදනා නිම නෑ
    ආයේ මගේ ලෝකෙයේ නුඹ කියා කෙනෙක් තව නෑ

    දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරු
    කාත් කව්රුවත් අද ලග නෑ මිසක නෙතේ කදුළු
    රිදී රිදී විදවපු වේදනා නිම නෑ
    ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ ...



    :P:P:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... ඒකනම් ඇත්ත

    මං හිතන්නෙ උපදෙස් දෙන්න ඉන්න ආර්ථික ඔස්තාර්ලට ඕන ආන්ඩුව ගෙදර යවන්න ද කොහෙද. ඒකයි වැරදි උපදෙස් ම දෙන්නෙ හැමවෙලේ ම වගේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වින්දෙ නුඹයි ආදරේ ඇති තරම්
    සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
    මා නුඹට දුන් ආදරේ තරම්
    මට වැරදුනේ ඒකමයි මේ තරම්
    ඒකයි මේ තරම්
    ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ ...



    :P:P:yes::yes:


    මන් ආදරබර ගීතයක් දැම්මම ඔයා විරහ ගීයක් රිප්ලයි දාන එක හරිද මන් අහන්නේ :angry:?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆිල්ම් නෑනේ බන් ශාක්ෂම් කියල තෙලිගු ෆිල්ම් එකක් බැලුවා (2016) එක නං හොඳයි හැබැයි :D:D

    2016 එකක්? :rolleyes: 2018 නම් එහෙම එකක් ඇවිත් තියෙනව. 2016 එක නම මොකක් ද හරියට? (English වලින්)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිලීප පොඩි පුතු...
    සනීපයට නිදි......
    මවගේ උකුල් යහනේ.......
    කුමාරයාණෙනි.............. මගේ කිරුල හිමි..
    ජිවන රජදහානේ.......

    හඬන පොඩි පුතු නළවගන්නට නිදන මට රහසින්
    රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිදිනා දුකකින්
    කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින්
    සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හිරු මල් කිනිත්තක් දරා - සිහිලැල් පියාපත් සලා
    සුළගින් හොරෙන් මග අසා - එන්නම් සැනින් ඔබ සොයා

    මතකෙන් ඉඩක් ඉල්ලලා -තුරුලෙන් ලැගුම් ගෙන එදා
    හසරැල් ලොවක් හිත මවා - හෙට මා ඔයාගේ වෙනවා...


    හෙට මා ඔයාගේ වෙනවා...

    "හෙට" - මෙන්න මේකෙ තමයි අවුල තියෙන්නෙ... කවදාවත් කෙරෙන්නෙ නෑ වගේ හැඟීමක් එන්නෙ... අද නොවේ හෙට... අද නොවේ හෙට...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හඬන පොඩි පුතු නළවගන්නට නිදන මට රහසින්
    රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිදිනා දුකකින්
    කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින්
    සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

    හත්තිලව්වයි... මයිල් කෙලින් වුනා කටු කම්බි ගානට....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "හෙට" - මෙන්න මේකෙ තමයි අවුල තියෙන්නෙ... කවදාවත් කෙරෙන්නෙ නෑ වගේ හැඟීමක් එන්නෙ... අද නොවේ හෙට... අද නොවේ හෙට...

    මං බඳින්නෙ නෑ මට දුක් විඳින්න බෑ
    වද කෙරුවත් හෙට මැරුණත් මං බඳින්නෙ නෑ
    සත්තයි මැරෙමි මම නොකා ඔය කෙල්ලොනම් එපා
    සිටන් බාලෙ රැක්ක සීලෙ අත් හරින්නෙ නෑ

    එහෙනම් ඔහොම කියන්න :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හඬන පොඩි පුතු නළවගන්නට නිදන මට රහසින්
    රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිදිනා දුකකින්
    කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින්
    සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

    :sorry::sorry::sorry: