~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    https://image.dhgate.com/0x0s/f2-al...orean-casual-women-girls-cute-sweet-round.jpg

    මේකනම් මරු අයියේ ඩ්‍රෙස් එක කළු පාට උනානම්

    212602_P_1463119202571.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහල පහල කෙල්ලෙක් තියා.... කෙල්ලෙක්ගෙ රුපයක්වත් නෑ බන් :baffled::baffled:

    හාපෝ කාන්තාරෙකද බන් ඉන්නේ
    බෙහෙතකටවත් කෙල්ලෙක් හොයාගන්න නැති
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උන්ට කරලා දිලා තියෙන්නේ ඒකයි උන් ගෙදරින් එලියටවත් බහින්නේ නැත්තේ දැන් :P ඉස්සර පිටිපස්සෙම හිටපු උන්නේ දැන් අඩ ගැහුවත් එන්නේ නෑ :baffled:

    එහෙනම් ඉතින්... මුත්තට මොකෝ....
    අන්න බලන්න ඉතින්... ගෑනියෙක්ට කොරන්න පුළුවන් දේවල්... දැන් ඔක්කොම නිවාස අඩස්සියෙ... පොහ්...
    ඔය ගෑණු ටික ලීලෙ පාල ගෝලයන්ගෙන් වැඩ ගන්නව ඇති...
    තත්වෙට නොගැලපෙන වැඩ... පොල්ගාන කරවල හෝදන චීත්ත අපුල්ලන වගේ ඒව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් හැබැයි වැඩිය ඒ වගේ සින්දු නෑ.

    දැන් ගොඩාක් වයලීන් පාර්ට් වලින් හාර්ට් එකටම ඉන්ජෙක්ට් කරන සේන් තියෙන්නෙ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ගොඩාක් වයලීන් පාර්ට් වලින් හාර්ට් එකටම ඉන්ජෙක්ට් කරන සේන් තියෙන්නෙ..

    ඔව් ඔව්. හැබැයි ඉතින් ඒවත් නරක නෑ. සමහර ඒවලනම් අවල් වුණාට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් ඔව්. හැබැයි ඉතින් ඒවත් නරක නෑ. සමහර ඒවලනම් අවල් වුණාට

    ඔව්... ලස්සන ඒව තියනව... මතකද ඩී. ඩී. ගුණසේණ මහත්තය සුනිල් එදිරිසින්හ මහත්තයගෙ සදකඩපහණ එකේ සින්දුවකට වයලින් පාරක් දෙන්නෙ... ඇයි වික්ටර් අයියගෙ පොඩි කුමාරි හාමිගෙ සර්පිනා... පාර...