~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලාගෙන ඊයෙත් මං දැක්ක කවුද කෙල්ලෙක් උඹට හෙන ඉල්ලනව :P

    ඒ තරමට ආදරෙයි ද මට මිනිස්සු? මංවත් දන්නෙ නැහැනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හත්තිලව්වයි කොහොමෙයි දන්නෙ. අපෙ ඔෆිස් එකේද....?

    මේ ටිකේ ම ගියෙ 5 යනව කියල. ඕක ඔ‍ෆිස් එකේ ඉන්න ඕනයැ දැනගෙන්න. තාම ඊයෙ බෝතලේ වැඩ වගේ :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ ටිකේ ම ගියෙ 5 යනව කියල. ඕක ඔ‍ෆිස් එකේ ඉන්න ඕනයැ දැනගෙන්න. තාම ඊයෙ බෝතලේ වැඩ වගේ :D

    හික්... හික්...හික්...
    පොඩි උදව්වක් ඕන දන්න කෙනෙක්... හෙළකුරු වල..




    ටයිප් කරන්නෙ කොහොමද...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    චීනට මුලු රටම දිලා තියෙන්නෙ..තව පිනුත් දෙන්න ඔනිද

    හිටන් මාම ගෙන් රට... සරා නන්ගිගෙන් පින්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Happa.... 4n ekata helakuru daganin ithin pc ekata nan google input thamai naththan pencil

    coffee-2-smiley-emoticon.png