~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    චල්ලාකි ලබදා පිරේ....
    යාරොරා ගඩි කේන්දා......
    ලොකාතො කුච්දා පිරේ

    ජානම් දේකලෝ මිටි ගයී දුරියා (අර බලන් මිටි ගගේ දුරියා:P)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයාද :baffled::baffled:

    1371843424-icecube3.jpg
    මේ මොකෙද්ද මේ :shocked:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හාපෝ මටනම් කොලිගේ ගැනිව පේන්න බැ
    කතාකරන හැටි බලපන්කො

    කෝලිගේ ගැනියෙක් නෙමෙයි ඉබ්බෝ කිව්වේ.. කත්‍රිනා ගැන :love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ සිංදුවෙ ඉන්නෙ කත්‍රිනා නේ:oo:

    ආ මට ටැපලිලා. සොරි හොදේ
    කත්‍රිනා අක්කිටනේ බැනලා තියෙන්නේ

    මන් කිව්වේ මේ සින්දුව ගැන

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ මේවා ඇවිල්ල පිස්තෝල මාර්ක් අයිස්පලම් බොරු නං මේවගේ රස අහන්න සරාගෙන්... එයා කියයි... :rolleyes::rolleyes::rolleyes:

    එහෙම ද? එච්චර රසයි ද?
     
    • Like
    Reactions: inspiron

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයි මොකටද බොරු කියන්නේ.. බොරු නං අහල බලන්න.. :rolleyes::rolleyes: මේවා රස ගුණ පිරි අයිස් පලම් :love::love:

    එයාත් බිස්නස් පාටනර් කිවුවනෙ :rolleyes::rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එයාත් බිස්නස් පාටනර් කිවුවනෙ :rolleyes::rolleyes:

    නෑ නෑ එයා හිච්චි කාලේ මගෙන්ම තමයි අයිස් පලන් ගත්තේ... පස්සේ තමයි බිස්නස් හොඳ නිසා ජොයින් උනේ :rolleyes::rolleyes::rolleyes::rolleyes: