~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සෙදිරිස් තමා ඉතින්.......:sorry:මටත් බැරි වෙයි එ වෙලාව...

    අපෝ ඕකට කොමන් සෙන්ස් නෑනේ.. කරොත් කරන්නේ ඔය වගේ වැඩක්ම තමයි... කට්ටිය වැඩ ඇරිලා එන වෙලාවට එපයි දාන්න දාන මගුලක්... :oo::oo::oo:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ඔච්චරටම පස්සෙන් යන්න බැ කටුස්...vm එකක් දැම්මා...මෙකෙ පොස්ට් එකක් කොට් කරලාත් ඇහුවා...උත්තරයක් දෙන්න බැරි නැනෙ...

    මොකද මේ හොරකමකට කතා කලාද..18+ ත්‍රෙඩ් එකක් දාන්න කතා කලාද....නැනෙ..

    iye weda yako thread dana manasikathwayen neme hitiye :angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැගිටපං :angry::angry::angry:

    නැගිටපං :angry::angry:

    නැගිටපං :angry:

    නැගිටපං

    නැගිටපං ! ! බයි ඩොඩෝ

    ! ! මල් පබා

    පඳුරු ක‍ටුස්සා

    ආදරනීය සරා

    අසූචි කුක්කා

    වැඩ නැති උන්

    එකත් හෙනම අතල් වැඩක් තමයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    iye weda yako thread dana manasikathwayen neme hitiye :angry::angry::angry:

    ඊයේ ත්‍රෙඩ් දාන්න කිවිවෙ කවුද.......ඇහුවා විතරයි නෙ.....උත්තරයක් දෙන්න බැරිද.......:angry::angry::angry:
    හා කියන්න වරු ගනන් යනවද:angry::angry:
    එහෙම කිව්ව නම් ත්‍රෙඩ් එක හදවල එවනවා නෙ පොස්ට් කරන එක විතරක් කරන්න කියලා:angry::angry::angry:
    එකටත් විනාඩියක් නැද්ද.....:angry::angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ ත්‍රෙඩ් දාන්න කිවිවෙ කවුද.......ඇහුවා විතරයි නෙ.....උත්තරයක් දෙන්න බැරිද.......:angry::angry::angry:
    හා කියන්න වරු ගනන් යනවද:angry::angry:
    එහෙම කිව්ව නම් ත්‍රෙඩ් එක හදවල එවනවා නෙ පොස්ට් කරන එක විතරක් කරන්න කියලා:angry::angry::angry:
    එකටත් විනාඩියක් නැද්ද.....:angry::angry::angry::angry:
    බිසී පීපල්ස් නෙ

    ඔයා වගේ කකා ඉන්නවා කියල හිතුවද :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සදක් නම් බැස යන්න තිබුණා

    හඩන අහසට අදුර දී

    මලක් නම් ගිලිහෙන්න තිබුණා

    කටු අගට ලස්සන නොදී
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි නැති වෙලාවක් බලල දානවනේ ත්‍රෙඩ් එක හා හා :(:(

    සෙදිරිස් තමා ඉතින්.......:sorry:මටත් බැරි වෙයි එ වෙලාව...

    ඒ වෙලාව අමාරුනන් කියන්න මම හත අට වෙලා දාන්නන්....කට්ටිය මොකුත් තාම කිව්වෙ නෑ ඔයාල දෙන්න තමයි කෙදිරිගාන්නෙ :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වෙලාව අමාරුනන් කියන්න මම හත අට වෙලා දාන්නන්....කට්ටිය මොකුත් තාම කිව්වෙ නෑ ඔයාල දෙන්න තමයි කෙදිරිගාන්නෙ :dull:
    එහෙම නම් තවත් හොඳයි ඒ වෙලාවට තමයි අපි ගෙදර
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වෙලාව අමාරුනන් කියන්න මම හත අට වෙලා දාන්නන්....කට්ටිය මොකුත් තාම කිව්වෙ නෑ ඔයාල දෙන්න තමයි කෙදිරිගාන්නෙ :dull:

    මට අවුලක් නැ........කැමති වෙලාවක දාන්න...............