~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැ නැ......එහෙම ඔනි නැ.....මේ කටුස්සා එකෙනුත් ගානක් හොයන්න හදන්නෙ.........:Pගුටි පොරේ පෙන්වන්න කියලා ටිකටුත් ගහවි...........:yes:

    එහෙම නෙමෙ කටුස්.....ඔයා ෆ්‍රී වෙන විදිහට ත්‍රෙඩ් එක හදලා අශීට දෙන්න.....පව් නේ එයාට වැඩ නිසා නෙ බැරි.....6ත් 7ත් අතරේ කැමති නම් වෙලාව හදාගමු....

    :rolleyes::rolleyes::rolleyes::D:D:D:yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එක ඕනෙම වෙලාවක දාන්න........මගේ කිසි ප්‍රශ්නයක් නෑ.කට්ටියගෙන් බහුතරය කැමති වෙලාවක් බලල දාන්න.ඔක්කොටම වගේ ටැග් ඕනේ කරනවනේ.
    අද හෙට දවස් කිහිපයම මම හවස් වෙලාවට නෑ.:D
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ත්‍රෙඩ් එක ඕනෙම වෙලාවක දාන්න........මගේ කිසි ප්‍රශ්නයක් නෑ.කට්ටියගෙන් බහුතරය කැමති වෙලාවක් බලල දාන්න.ඔක්කොටම වගේ ටැග් ඕනේ කරනවනේ.
    අද හෙට දවස් කිහිපයම මම හවස් වෙලාවට නෑ.:D

    mama nam kiyanne 4ta damma nam hari...
    kawuruth nathi nisa tag ganna lesi ethakota :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ඊයේ ත්‍රෙඩ් දාන්න කිවිවෙ කවුද.......ඇහුවා විතරයි නෙ.....උත්තරයක් දෙන්න බැරිද.......:angry::angry::angry:
    හා කියන්න වරු ගනන් යනවද:angry::angry:
    එහෙම කිව්ව නම් ත්‍රෙඩ් එක හදවල එවනවා නෙ පොස්ට් කරන එක විතරක් කරන්න කියලා:angry::angry::angry:
    එකටත් විනාඩියක් නැද්ද.....:angry::angry::angry::angry:

    :angry::angry::angry:
    ha kiyala danna boge vm danna bene pm ekkak type karanna epe :angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ මාලිංග.
    මොර්නින්ග් මොර්නින්ග්.....
    ...කට්ටිය මේ ත්‍රෙඩ් එක දාන්න වෙලාවක් සම්මත කරගන්නවා.....

    අහ එළ එළ. සුභ උදෑසනක් :D

    සම්මත කරල දාන්නකො
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :angry::angry::angry:
    ha kiyala danna boge vm danna bene pm ekkak type karanna epe :angry::angry::angry:

    එක මගෙ වරදක් යැ......:angry::angry::angry:කටුස් ත්‍රෙඩ් එක හදලා දෙවි....එක පොස්ට් කරන එකයි.......තමන්ට පුලුවන් වෙලාව කියන්න......ඔන් ලයින් නැති අයට pm දාන්නම් අපි....:angry::angry:
    ඉතින් මම ත්‍රෙඩ් එකෙ අහපු එකට වත් උත්තරයක් දාන්න බැරි ත්‍රෙඩ් එකෙත් පොස්ට් වැහිලද:angry::angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුභ උදෑසනක්....

    reading-newspaper.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි උඹ කොහොමද මේවා හොයාගන්නේ

    ස්ක්‍රිප්ට් එකක් ලියලා තියෙන්නේ, ඒකෙන් දිනපතා auto පෝස්ට් වෙනවා :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hamotama puluwan welawak daanna 5-6n passe nan wadaath hodai... but it’s up to thread creator.....

    හැමෝ ම පුළුවන් වෙලාවක්නම් එන එකක් නැහැනෙ. ඔතන තියෙන්නෙ ටැග් ප්‍රශ්නයක්නම් ටැග් දෙකක් ගන්න කෙනා එකක් තව කෙනෙකුට දෙන්නෙ නැත්තම් ඉතින් වැඩක් නැහැනෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැමෝ ම පුළුවන් වෙලාවක්නම් එන එකක් නැහැනෙ. ඔතන තියෙන්නෙ ටැග් ප්‍රශ්නයක්නම් ටැග් දෙකක් ගන්න කෙනා එකක් තව කෙනෙකුට දෙන්නෙ නැත්තම් ඉතින් වැඩක් නැහැනෙ

    කුහක මිනිස්සු :(