patta macho avatar ekana ban e dawas wala net eke thibila issuwe.![]()

patta macho avatar ekana ban e dawas wala net eke thibila issuwe.![]()

වැරදි උනත් මචං එක පාරක් හදාගන්න එක තමයි හොඳ
ආයේ ආයේ හදන්න ගියොත් වැඩක් නෑ
onna heduwaඑකම වැරද්දනේ ඒ, වෙන වෙන ඒව අව්ලක් නෑ එහෙම කලාට...
රවී අංකල් එකටත් දුන්න ෂොට් එක


den mendis eka wahalada manda ban90 ගණන් වල මැද වගේ කාලේ අපේ තාත්තල, එයැයි ලගේ යාළුවො එහෙම ගොඩක් බිව්වේ මෙන්ඩිස් තමා.
ඊට පස්සේ කාලෙක තමා '' ගල් '' බෝතලේ වේදිකාවේ ජනප්රිය වුනේ.
අපේ ගෙදර තවම තියෙනවා රු.580 ගත්තු මෙන්ඩිස් අරක්කු බෝතලයක්.![]()