~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    JQMz4mI.jpg

    කාලෙකට පස්සේ :P
    meruwada meruwada
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැරදි උනත් මචං එක පාරක් හදාගන්න එක තමයි හොඳ
    ආයේ ආයේ හදන්න ගියොත් වැඩක් නෑ

    එකම වැරද්දනේ ඒ, වෙන වෙන ඒව අව්ලක් නෑ එහෙම කලාට...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රවී අංකල් එකටත් දුන්න ෂොට් එක

    90 ගණන් වල මැද වගේ කාලේ අපේ තාත්තල, එයැයි ලගේ යාළුවො එහෙම ගොඩක් බිව්වේ මෙන්ඩිස් තමා.
    ඊට පස්සේ කාලෙක තමා '' ගල් '' බෝතලේ වේදිකාවේ ජනප්‍රිය වුනේ.
    අපේ ගෙදර තවම තියෙනවා රු.580 ගත්තු මෙන්ඩිස් අරක්කු බෝතලයක්.:love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    90 ගණන් වල මැද වගේ කාලේ අපේ තාත්තල, එයැයි ලගේ යාළුවො එහෙම ගොඩක් බිව්වේ මෙන්ඩිස් තමා.
    ඊට පස්සේ කාලෙක තමා '' ගල් '' බෝතලේ වේදිකාවේ ජනප්‍රිය වුනේ.
    අපේ ගෙදර තවම තියෙනවා රු.580 ගත්තු මෙන්ඩිස් අරක්කු බෝතලයක්.:love::love:
    den mendis eka wahalada manda ban
    den enne ravimamage eken