~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒත් මම නැති උනා කියල තොපිත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව මේකට රිංගල මුලින්ම..
    කෝ කෝ.. රජා වෙනුවෙන් ටැග් කීයක් තියාගත්තද? වහාම දෙනු..:angry:

    බිසවක් තියාගන්ඩ බැරි රජාට මොන ටැග්ද::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් මම නැති උනා කියල තොපිත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව මේකට රිංගල මුලින්ම..
    කෝ කෝ.. රජා වෙනුවෙන් ටැග් කීයක් තියාගත්තද? වහාම දෙනු..:angry:
    ඔය මහ ඇමති රජතුමා එලවන්න කුමන්ත්‍රණය කරනවා කියල අපි කී දවසක ඉඳන්ද කියන්නේ :yes: හිතාමතාම රජතුමා නැති අතරේ මේක දාල තියෙන්නේ ඔබතුමාට ටැගයක්වත් නොලැබෙන විදිහට :yes: මමනං කියන්නේ හිස ගසා දාන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිසවක් තියාගන්ඩ බැරි රජාට මොන ටැග්ද::P

    ඒක ඇත්ත බන්..එක බිසවක් තියාගන්න බැරි නිසානෙ අන්තංපුරයක්ම තියන් ඉන්නෙ.. එකකින් සෑහීමකට පත්වෙන්න අමාරුයි බොල..:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය මහ ඇමති රජතුමා එලවන්න කුමන්ත්‍රණය කරනවා කියල අපි කී දවසක ඉඳන්ද කියන්නේ :yes: හිතාමතාම රජතුමා නැති අතරේ මේක දාල තියෙන්නේ ඔබතුමාට ටැගයක්වත් නොලැබෙන විදිහට :yes: මමනං කියන්නේ හිස ගසා දාන්න

    මහ ඇමති ධූරයට ඉල්ලුම්පතක් මාවෙත යොමු කරන්න කටුසු තෙමේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහ ඇමති ධූරයට ඉල්ලුම්පතක් මාවෙත යොමු කරන්න කටුසු තෙමේ.
    අන්තඃපුරයෙ පරිපාලන කටයුතුත් මහ ඇමතිගේ කාර්ය පටිපාටියට ඇතුල් කරලා ගැසටය ගහලම දෙන්නකෝ හොඳ රජතුමා වගේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල් බබාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා.. ගයා ගී.... ගයා ගී...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ඇත්ත බන්..එක බිසවක් තියාගන්න බැරි නිසානෙ අන්තංපුරයක්ම තියන් ඉන්නෙ.. එකකින් සෑහීමකට පත්වෙන්න අමාරුයි බොල..:baffled::baffled::baffled:

    එකක් තියාගන්ඩ බැරිව අන්තංපුරයක් කෝම තියාගන්ඩද:baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ! ! ! ! තට්ට කිලර්, ! ! ! ! පැපොල් පුඩිං, අපි කාලය කා දමමු, අසූචි කුක්කා, ග්ෆ්හ්හ්, ටැග් හොරා, පඳුරු ක‍ටුස්සා, වල් කුමරා456, සෝබන සරා, හ්ග්ෆ්ෆ්, ෆෝර් සේල් 1, ෆෝර් සේල් 2, cedric is here, ithika mithika ela kollek, kaka, katu, ksjs, malbabata, mmmmm, mytag 10, mytag 3, mytag 4, mytag 9, ndplupu, upulpdn
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ... කව්ද ඩෝ අපි නැති අතරේ මේක දැම්ම පරයා?
    බම්ප්

    ටැග් ඕනි

    අර පැපොල් පුඩින් තමා දැම්මේ :yes: අපි ඒත් කිවා රජතුමා නැතුව කොහොමද ඕක කරන්න එපා කියල කෝ ඇහුවේ නෑ නෙ :P

    ඒත් මම නැති උනා කියල තොපිත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව මේකට රිංගල මුලින්ම..
    කෝ කෝ.. රජා වෙනුවෙන් ටැග් කීයක් තියාගත්තද? වහාම දෙනු..:angry:
    රජා සාරි හෝදනවා කියලා ආරංචියි :rofl: