ඒත් මම නැති උනා කියල තොපිත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව මේකට රිංගල මුලින්ම..
කෝ කෝ.. රජා වෙනුවෙන් ටැග් කීයක් තියාගත්තද? වහාම දෙනු..![]()
බිසවක් තියාගන්ඩ බැරි රජාට මොන ටැග්ද:

ඒත් මම නැති උනා කියල තොපිත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව මේකට රිංගල මුලින්ම..
කෝ කෝ.. රජා වෙනුවෙන් ටැග් කීයක් තියාගත්තද? වහාම දෙනු..![]()

ඔය මහ ඇමති රජතුමා එලවන්න කුමන්ත්‍රණය කරනවා කියල අපි කී දවසක ඉඳන්ද කියන්නේඒත් මම නැති උනා කියල තොපිත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව මේකට රිංගල මුලින්ම..
කෝ කෝ.. රජා වෙනුවෙන් ටැග් කීයක් තියාගත්තද? වහාම දෙනු..![]()
හිතාමතාම රජතුමා නැති අතරේ මේක දාල තියෙන්නේ ඔබතුමාට ටැගයක්වත් නොලැබෙන විදිහට
මමනං කියන්නේ හිස ගසා දාන්න බිසවක් තියාගන්ඩ බැරි රජාට මොන ටැග්ද:![]()



ඔය මහ ඇමති රජතුමා එලවන්න කුමන්ත්‍රණය කරනවා කියල අපි කී දවසක ඉඳන්ද කියන්නේහිතාමතාම රජතුමා නැති අතරේ මේක දාල තියෙන්නේ ඔබතුමාට ටැගයක්වත් නොලැබෙන විදිහට
මමනං කියන්නේ හිස ගසා දාන්න
අන්තඃපුරයෙ පරිපාලන කටයුතුත් මහ ඇමතිගේ කාර්ය පටිපාටියට ඇතුල් කරලා ගැසටය ගහලම දෙන්නකෝ හොඳ රජතුමා වගේමහ ඇමති ධූරයට ඉල්ලුම්පතක් මාවෙත යොමු කරන්න කටුසු තෙමේ.

එබෙන්නේ ඇයි අනේ ඇතුලට එන්නගොඩේකොල්ලා;23261756 said:හලෝ හලෝ... එබිල යන්න ආවා....
Wish you happy birthday sara nangi..wish you all the best your feature...![]()
ඒක ඇත්ත බන්..එක බිසවක් තියාගන්න බැරි නිසානෙ අන්තංපුරයක්ම තියන් ඉන්නෙ.. එකකින් සෑහීමකට පත්වෙන්න අමාරුයි බොල..![]()

මල් බබාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා.. ගයා ගී.... ගයා ගී...

bum bum bumඅඩෝ... කව්ද ඩෝ අපි නැති අතරේ මේක දැම්ම පරයා?
බම්ප්
ටැග් ඕනි
අර පැපොල් පුඩින් තමා දැම්මේඅපි ඒත් කිවා රජතුමා නැතුව කොහොමද ඕක කරන්න එපා කියල කෝ ඇහුවේ නෑ නෙ
![]()
රජා සාරි හෝදනවා කියලා ආරංචියිඒත් මම නැති උනා කියල තොපිත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව මේකට රිංගල මුලින්ම..
කෝ කෝ.. රජා වෙනුවෙන් ටැග් කීයක් තියාගත්තද? වහාම දෙනු..![]()

සාරි විතරක් නෙවේ වෙන වෙන ඒවත් මගුල් පොකුණේ දාගෙන හෝදනවා දැකල තියෙනවා කට්ටියරජා සාරි හෝදනවා කියලා ආරංචියි![]()