මගේ විවාහ රේඛා තුනක් තියෙනවනේ![]()

Kabhi Khushi Kabhie Gham film එක බලල තියේද,ඒක හොදද

Action mukuth na eth lassana family kathawak.![]()


එහෙනම් හොදයි, නිකන් බලන්ඩ හිතුන, සින්දුවෙ තේරුම එහෙම හොදයි නේ



3 Kg ..... පරණ ෆිල්ම් එකක් නේ.....
මමත් ඒ දවස් වල බලල තියෙනවා....එත් දැන් කතාව මතක නෑ..
ඒ කියන්නේ මයේ හිතට වදින ස්ටෝරි එකක් නෙමේ...
Border (1997) ෆිල්ම් එක නම් සෑහෙන හිතට වැදුණු එකක්....![]()



බෝඩර් කතාව ගූගල් කරා, ටීවි එකේ ටිකක් බලලා තියෙනවා වගේ මතකයි, ටික කාලෙකට කලිං, \
3KG කීවෙ
අර කතාව ලස්සනයි වෙන්ඩෝන, සින්දුව එහෙම ප්රසිද්ද එකක් නේ


Kabhi (k) Khushi(k) Kabhie(k) Gham(g)
kkkg
3kg![]()


දව්න් කෝකිලායි වලද ඉන්න්
නෑ මේ ටිකේ ගෙදර.....මේ මාසේ මැද වගේ ආයේ යනවා...ඉස්සරහට වෙඩින් දෙක තුනක් තියෙනවා.එව්වට ඉඳලම යනවා.

30පැනලා ඇති 
නෑ මේ ටිකේ ගෙදර.....මේ මාසේ මැද වගේ ආයේ යනවා...ඉස්සරහට වෙඩින් දෙක තුනක් තියෙනවා.එව්වට ඉඳලම යනවා.

ඔයා තමයි ඕවා කරන්නේ කියල අපි නං දන්නවා ඉන්ඩකෝ ලොකු අයියට කියල හොඳ වැඩක් කරන්නහරිම කුණාටුයි මේ වෙච්ච දේ ගැන...කව්ද මේව කරන්නෙ අප්ප....![]()
ඔයා තමයි ඕවා කරන්නේ කියල අපි නං දන්නවා ඉන්ඩකෝ ලොකු අයියට කියල හොඳ වැඩක් කරන්න![]()


ජොබ් එකක්ද කරන්නෙ, නැත්තං අර අයිය වගේ ngo වැඩක්ද, නැත්තං ආතල් එකටද ඉන්නෙ
වයස කීයක් විතර ඇද්ද ඩෝඩොට30පැනලා ඇති

